(යොහාන් භාසුර)
විදේශ සංචාරකයන් 10,014 ක් මෙරටට ඉකුත් (24) දිනයේ පැමිණි බවත් එය මෙරට සංචාරක කර්මාන්ත නැවත සක්‍රීය වීමෙන් පසුව දිනකදී පැමිණි වැඩිම විදේශ සංචාරකයන් සංඛ්‍යාව බවත් ශ්‍රී ලංකා සංචාරක සවර්ධන අධිකාරිය පැවසීය.
මෙම මස 25 වැනිදා දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් 191,018 ක් පැමිණ ඇති බවත් මෙම වසරේ මේ දක්වා කාලයේ මෙරටට විදේශ සංචාරකයන් 399,271 ක් පැමමිණ ඇති බවත් එම අධිකාරිය කීය.
මෙම මස රුසියානු සංචාරයන් 27,909 ක් සහ ඉන්දියානුවන් 26,161 ක් ශ්‍රී ලංකාවට පැමිණි බව ද සංචාරක සවර්ධන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විදේශ සංචාරයන් 10,000 ක් දිනකදී එති
රංබොඩ Tuesday, 27 February 2024 09:34 AM
ගණන් හද හදා ඉඳලා හරියන්නේ නෑ. ගුවන්තොටුපළේ කාර්යක්ෂමතාව වැඩි කරන්න ඕනෑ. ඒකෙ වැඩකරන මිනිසුන්ට කිසිම හොඳ ආකල්ප තියෙන වගක් පේන්න නෑ...
Lal Tuesday, 27 February 2024 11:14 AM
ජෙප්පෝ මේවාට කැමැති නෑ. ඔවුන්ට ඕනේ මේවා කඩාකප්පල් කරලා දාන්න. ටිකින් ටික ඔලුව උස්සනවාට මොවුන් කැමැති නෑ.
de silva Tuesday, 27 February 2024 01:50 PM
කරුණාකර වහාම ගුවන් තොටුපලේ චෙක්ඉන් කවුන්ටර්, ආගමන විගමන කවුන්ටර්වල සේවකයින් අවශ්‍ය ප්‍රමාණයට යොදවා, සිකියුරිටි ස්ක්‍රීන් වලට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර සහ නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට යොදවා ගුවන්තොටුපල වහාම සූදානම් කරන්න. මේ කියන මගින් නැවත සියරට බල යනකොට ඔක්කොම අවුල් වෙන්න පුළුවන්...