IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


විදුහල්පති සිසුවකුගේ මුහුණ සිපලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කෑගල්ල දැඩිගම විදුහලක විදුහල්පතිවරයකු දහවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුගේ මුහුණ සිප ගත් බවට එම සිසුවාගේ මව පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 

මෙම සිද්ධියට මුහුණ දුන් බව කියන සිසුවාගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන විදුහල්පතිවරයාගෙන් ද ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

දහවෙනි වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා සිගරැට් පානය කරපැමිණ ඇති බවට ලැබුණු තොරතුරක් මත සිගරට් ගඳ වාහනයවන්නේ දැයි යන්න සොයා බැලීමට එසේ කළ බව විදුහල්පතිවරයා පවසන්නේ යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

සිසුවා සිගරට් පානය කරනොමැති බව එම පරීක්ෂාවේ දී අනාවරණය වූ බව ද විදුහල්පතිවරයා පොලීසියට පවසා ඇතැයි දැනගන්නට ඇත.

එසේ නොමැතිව වෙනත් අරමුණකින් මෙවැන්නක් නොකළ බවද විදුහල්පතිවරයා වැඩිදුරටත් පොලිසියට පොලීසියට පවසා ඇති බවද කියති.

 

 



අදහස් (7)

විදුහල්පති සිසුවකුගේ මුහුණ සිපලා

fairoos Wednesday, 18 January 2023 04:34 PM

දෙයියෝ සාක්කි කිව්වලු.

:       3       9

චන්දන Wednesday, 18 January 2023 04:58 PM

මේ දෙමාපියන් කවදාවත් ළමයාට ආදරේ කරපු නැති බව පේනවා. ළමයා කුඩු කාරයෙක් වුණු දාට තේරෙයි රඟේ...

:       2       22

පිටිගල මිලානෝ Wednesday, 18 January 2023 05:01 PM

ළමයා සිගරට් බිව්වේ පාසලෙන් පිටදී නම් ඒ ගැන විදුහල්පතිවරයාට ඇති අමාරුව කුමක්ද…? අනවශ්‍ය දේවල් වැඩිපුරම කරන රට ලංකාවයි...

:       39       5

චතුරිWednesday, 18 January 2023 06:14 PM

ඇත්තටම මිලානෝ ඔයා පාසල් ගියාද? විනය ඇතුලු හැමදෙයක්ම පුරුදු කරන්නේ පාසලෙන්... දුම් බොන්නේ කොහොමද? එළියේ හෝ ඇතුලේ... විදුහල්පති. බලයක් නැතිනම් පාසලේ දරුවා ආරක්ෂා කරන්න. වෙන කව්ද ඉන්නේ...? මේ අහලා තියෙන ප්‍රශ්නෙ හරිම ගොන් කතාවක්. ඔයාගේ දරුවා පාසලෙන් එළියට ගිහින්. කුඩු ගැහව්වාට ප්‍රශ්නයක් නැත්ද? මේ වගෙ අදහස් තියෙන දෙමව්පියන් කොයිතරම් ඇත්ද? ඔය වගෙ එක කුඩ්ඩෙක් ඇති පාසලටත්, ගමටත්... කුඩු, සිගරට්... මේ සේරම එකයි. අපේ රටේ මී හරක් දේශපාලකයින් බිහිවෙන එක පුදුමයක් නෙවෙයි...

:       0       0

Shantha Qatar Wednesday, 18 January 2023 05:15 PM

මේවා නම් විකාර නඩු... මෙහෙ නම් මුණගැහෙන හැමවෙලාවකම අරාබි මිනිස්සු පිළිගන්නේ මුහුණ සිපලා. මේකෙන් වෙන්නේ ළමයාගේත්, වැඩිහිටියාගේත් නම කැතවෙන එක...

:       0       0

Bandara Wednesday, 18 January 2023 05:39 PM

ආදරේට පොඩි කිස් එකක් දෙන්න ඇති. වැරැදියටමයි හිතන්නේ...!

:       13       5

sidath Wednesday, 18 January 2023 06:02 PM

මේක නම් බොරුවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 442 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1531 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 537 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1623 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 181 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1090 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site