(ආරියරත්න රණබාහු)
වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා ආයතන රැසක කටයුතු ඇනහිට තිබිණි.
මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට රස පරීක්ෂක, ඉංජිනේරු වෛද්‍ය සෞඛ්‍ය කෘෂිකර්ම ඇතුළු අංශ ගණනාවක් එක්ව සිටියහ.
මේ සඳහා රජයේ පරිපාලන නිලධාරීන් 2000ක් පමණ එක්වඇතැයි එම ඒකාබද්ධ කමිටුවේ ප්‍රකාශය කීය.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත ස
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති
සුබ අනාගතයේ රජවරු Saturday, 04 May 2024 04:32 AM
දිගින් දිගටම ලෙඩ නිවාඩු ඉල්ලනවා නම් තියෙන්නේ සෞඛ්‍ය හේතු මත විශ්‍රාම ගැන්වීමට කටයුතු කිරීම තමයි සෞඛ්‍ය තත්වය හොඳයි නම් සේවයේ තබාගන්න.. ඒත් දිගටම එසේ කරනවා නම් අකාර්යක්ෂමතාවය මත විශ්‍රාම ගන්වන්න පුළුවන් කොහොමත් ඔය කණ්ඩායම් වල ඉන්නේ 1994 ට පස්සේ ගත් අය නිසා ඔවුන්ගෙන් සියයට හැත්තෑවකට වැඩි පිරිසක් දේශපාලන හිතවතුන් වෙන්නම පුළුවන් ඊළඟට කියන්න වෙනවා. වැටුප් මදිනම් අස්වෙලා වැඩියෙන් දෙන තැනකට යන්න පුළුවන් කියලා.