(රොමේෂ් මධුෂංක)
මුලතිව් දිස්ත්‍රික්කයේ විශාලතම වැව වන මුත්තියන්කඩ්ඩු වැවේ වාන් දොරටු විවෘත්ත කිරීම හේතුවෙන් පහත් බිම් රැසකට දැඩි ගංවතුර තත්වයක් බලපා ඇත.
මුත්තියන්කඩ්ඩු වැව වාන්දැමීම හේතුවෙන් වසන්තිපුරම් ගම්මානයට දැඩි ගංවතුර අවධානමක් පැවතීමත් සමගම ගම්මානයේ පවුල් 72 කට අයත් පුද්ගලයින් 129 දෙනෙකුට ආරක්ෂිත ස්ථානකරා යමට නොහැකිව කොටු වී සිටියහ.
පසුව 59 වන සේනංකාධිපතිතුමන්ගේ අධීක්ෂණයන් හා මගපෙන්වීම යටතේ 593 වන බලසේනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඒහි සෙබලුන් පිරිසක් විසින් ගංවතුර හේතුවෙන් සිරවී සිටි වසන්තිපුරම් ගම්මානයට පිවිස එහි වැසියන් ඉතා ආරක්ෂිතව ගම්මානයෙන් පිටතට ගැනීමට පියවර ගන්නා ලදි.
බේරාගත් පිරිස් අතර කුඩා දරුවන්ද සිටින අතර සියලුම වැසියන් ඉත ආරක්ෂිතව මුලතිව් මන්ඩකණ්ඩාල් රජයේ පාසල වෙතට රැගෙන ගොස් අවශ්‍ය ආහාරපානාදි පහසුකම් ලබාදීමටද යුදහමුදාව විසින් ගත්තේය.
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්
පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වය
කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පනහක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ලබාගෙන වංචා කළේ යැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලී නැමැත්ත
ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව ’’ප්‍රයිම් ටයිමර්ස්’’ නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. ’’ප්‍රයිම් ටයිමර්ස්’’ ගායන කණ්ඩායමේ සා
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ආවේය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
වාන්ජලයට කොටුවී සිටි ගමක වැසියෝ බේරා ගනිති