(චාපා මධුභාෂිණි සහ ඩබ්ලිව්.ඒ.පියතිලක)
සෝමාවතිය පල්ලියගොඩැල්ල පුංගාවනපිටියේ අනවසරයෙන් ගවපට්ටි පවත්වාගෙන ගිය පිරිසක් අත්අඩංගුවට ගෙන රැගෙන එද්දී ගම්වාසීන් 50ක් පමණ පිරිසක් පැමිණ සෝමාවතිය ජාතික වනෝද්‍යාන නිලධාරීනට පහරදී මාංචු දමා සිටි එක් සැකකරුවකු මාංචු පිටින්ම රැගෙන ගිය බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මීගස්වැව පොලිසිය කියයි.
ගම්වාසීන්ගේ පහරකෑමට ලක්වූ බව කියන සෝමාවතිය උද්‍යාන බාරකරු සහ වනජීවි නිලධාරීන්ගේ පහරකෑමට ලක් වූ බව කියන ගෙවීන් දෙදෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
සෝමාවතී වනෝද්‍යාන නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (14) පස්වරුවේ වනෝද්‍යානය තුළ සිදු කළ වැටලිමකදී කිරිගොවි පට්ටි පවත්වාගෙන යමින් ස්ථීර වාඩි තනාගෙන සිටි ගොවීන් අට දෙනකු අත්අඩංගුවට ගත් බවත් ඒ අවස්ථාවේ එම ස්ථානයට ආ පිරිසක් නිලධාරිනට පහරදී එම පිරිස මුදාගෙන ගිය බව ද වනෝද්‍යාන නිලධාරීන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
(ඡායාරූප ඩබ්ලිව්.ඒ.පියතිලක)
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ අපේක්
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන
රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
වනජිවිය අත්අඩංගුවට ගත් පිරිසක් ගැමියෝ මුදා ගැනෙති