IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


වනාතවිල්ලුවේ කුරුල්ලන් මිය යාම ගැන පරීක්ෂණයක්


(  එච්.චන්දන )

පුත්තලම වනාතවිල්ළුව එළුවන්කුලම රාල්මඩුව ප්‍රදේශයේ වෙල්යායක කුරුල්ලන් විශාල පිරිසක් මිය ගොස් ඇති බව වනාතවිල්ළුව වන ජීවී කාර්යාලය කියයි.

බුෂ්ලාක්  නමින් හදුන්වන කුරුල්ලන් , වී කුරුල්ලන් කිහිපදෙනෙක් , පරවියෙක් ඇතුළු 150 ආසන්න පක්ෂින් ප්‍රමාණයක් මෙලෙස මිය ගොස් සිටි අයුරු දක්නට ලැබෙන බවත් මේ පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කල වන ජීවී නිළධාරිහු පවසති.

යම් කිසි විෂක් ශරීර ගතවීමෙන් මෙලෙස මෙම කුරුල්ලන් මිය යන්නට ඇතැයි සැක කෙරෙන බවත් , මිය ගිය කුරුල්ලන් ආහාරයට ගැනීමෙන් තවත් සතුන් මිය යා හැකි නිසා මිය ගිය කුරුල්ලන් රැසක් එකතු කල බව වනාතවිල්ළුව වන ජීවී කාර්යාලයේ  වන සත්ව අඩවි සහකාර එම්.පි.එල් මාරසිංහ මහතා සදහන් කළේය.


 



අදහස් (4)

වනාතවිල්ලුවේ කුරුල්ලන් මිය යාම ගැන පරීක්ෂණයක්

kumara Friday, 25 December 2020 07:05 AM

මෙක ත්‍රස්තවාදී සංවිධානයක් කරපු අත්හදාබැලීමක් වෙන්න පුළුවන්... ඉක්මණට මෙක හොයන්න.... මෙවා තමයි අන්තිමට ලොකු ප්‍රහාර වෙන්නේ.... මෙ අයට පිස්සුනේ මරාගෙන කන්න හදන්නේ.... ත්‍රස්තවාදින්ට...

:       0       2

janabala asamagiFriday, 25 December 2020 11:32 AM

සම්පූර්ණ ඇත්ත ... රසායනික ප්‍රහාරයක සාර්ථක අත්හදා බැලීමක්...

:       0       1

Raveendra Friday, 25 December 2020 11:24 AM

පව් අහිංසක සත්තු..... කුරුල්ලන් ඍජුවම පරිසරයේ සුන්දරත්වයට සෑමවිටම දායක වන සතුන් කොට්ටාශයක්.

:       0       3

prabha Friday, 25 December 2020 02:07 PM

ගොයමට ගහපු කෘෂි රසායනයක් විස වෙන්න ඇති...

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 715 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3660 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4673 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 12271 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4355 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 575 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 270 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1705 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site