(අංජුල මහික වීරරත්න)
ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ඇතුළු වැසි වනාන්තර සහ රැම්සාර් තෙත් භූමි ඇතුළත් වනාන්තර සහ පරිසරය ආරක්ෂා කර ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා((4) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.
සිංහරාජය රකින හරිත වසරක් යන ප්‍රකාශය ද මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතය .
එක්සත් ජාතික පක්ෂයේ ද වර්ණය වන කොළ පැහැය යොදා ගනිමින් ඉදිරියේදී රට පුරා වනාන්තර ඇතුළු පරිසර ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති අතර අනාගත එජාප රජයක් යටතේ කිසිවකුටත් බලපෑම් කළ නොහැකි පරිසර ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම පිළිබදවත් රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ ප්‍රකාශයේදී සඳහන් කරනු ඇතැයි අපේක්ෂිතය .
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
වනාන්තර රකින්න රනිල් අත ගසයි
Raveendra Thursday, 01 April 2021 12:19 PM
බලය ගැන නොහිතා හරි තීරණ ගත් දුර දකින මහත්මයෙක්... අද හිනා වෙන මඩගහන බොහොමයක් දෙනා නොදන්නා සත්‍යය ඉදිරි අනාගතයේදී එළිවේවි..
NMFriday, 02 April 2021 12:42 AM
අනාගත එජාප රජයක් යටතේ කිසිවකුටත් බලපෑම් කළ නොහැකි පරිසර ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම සහ දැඩි පරිසර ඇතිකොට නීති බලාත්මක කිරීම අත්‍යවශයෙන් කළ යුතු වේ. පාර්ලිමේන්තුවේ නැතත් රට වෙනුවෙන් සොබාදහම පරිසරය වෙනුවෙන් නායකත්වය මුලිකත්වය ලබාදීම රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වීම අගය කලයුතු වෙමු. පාර්ලිමේන්තුවේ සිටින්නාවූ පක්ෂ විපක්ෂ සැමදෙනාම ඔවුනොවුන් හට චෝදනා එල්ල කරගනිද්දී සහ කිසිවකු පරිසරය පිලිබදව කතා නොකරන අවස්ථාවක පාර්ලිමේන්තුවෙන් පිටතදී සමස්ත පරිසරය ආරක්ෂා කර ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳව පුළුල් හඩක් නැගිය යුතුම වේ. ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය විනාශ කිරීම යනු සවුත් ඇමෙරිකාවේ තිබෙන්නවූ ඇමෙසන් වනයට සමකල හැකි වේ. සිංහරාජ වනාන්තරය විනාශ කිරීමට ඉඩතබුවහොත් ඕස්ට්‍රේලියාව මෙන් රට මැද කාන්තාරය බිහිවීම වැලැක්විය නොහැක . වනාන්තර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් යුනෙස්කෝ, එක්සත් ජාතීන්ගේ පරිසර ආරක්ෂණ වැනි ගෝලීය ආයතන සමග ඍජු සම්බන්දත පැවැත්වීමට හැකියාව තිබේ.
siri Thursday, 01 April 2021 12:42 PM
අනිච්චේ, දුක්ඛේ සංසාරේ... ඒකටත් වල කැපෙන වැඩක් තමයි මේක...
Raveendra Thursday, 01 April 2021 12:49 PM
ගැටලුව නම් මුන්දෑ අද ඊයේ දියවන්නාව පට්ටියට ලගින්න ගිය නිසාද? මෙතෙක් කල් අපේ සූත්තර පුංචා සිටියේ වෙනත් රටක පට්ටියකද?
Nihal Thursday, 01 April 2021 01:01 PM
බදියුදීන් ඇතුළු කට්ටියත් සම්බන්ධ කරගන්න.
SUNIL MILANO Thursday, 01 April 2021 01:14 PM
මහ බැංකුව වගේද රකින්නේ..? මහත්තයෝ...
සිරිබිරි Thursday, 01 April 2021 01:19 PM
එකපාරටම... හීනෙකින් බයවෙලා වගේ නැගිටලා වත්ද?
td Thursday, 01 April 2021 01:26 PM
මට හිතාගන්න බැහැ මෙයාලගේ ඔක්කොම කියමන්... තමන්ගේ ආණ්ඩුවක් හැම මොහොතේම එක වෙන්න ඕනෑ... ශ්‍රී ලාංකීය ජනතාව උදෙසා.
devika Thursday, 01 April 2021 02:08 PM
හොඳ පුවතක්...
CHANDIMA Thursday, 01 April 2021 03:34 PM
කතා නම් පැවැත්තුවාට කමක් නැහැ ගෙදර ඉඳන්... පාලු වනාන්තරවලට නම් එක්කන් යන්න එපා. යනවා නම් එක්කන් යන කෙනා පරෙස්සමෙන්...
Ruwan Thursday, 01 April 2021 03:57 PM
2015 බලයට ඇවිල්ලා දවසක් ඇතුළත අරලියගහ මන්දිරයේ තිබුණු මල් පැළ ටික කුඩුකරලා විසිකරලා දමපු හැටි අපිට අමතක වෙන්න මැරිලා උපදින්න ඕනෑ....
Chinthaka Friday, 02 April 2021 07:30 AM
යම රජ්ජුරුවෝ හීනයක් දැකලා. බලය ගැන නොහිතන දුර දකින මේ මහතා ගැන කවර කතාද? ආයෙනම් පාර්ලිමේන්තුව පැත්තටවත් එන්න ලැබෙන්නේ නැහැ.