(සුජිත් හේවාජුලිගේ )
විනිසුරුවරුන් දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් 54 දෙනකුට ලබන ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හිමිවන බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.
වාර්ෂික ස්ථාන මාරුවීම් සහ සේවා අවශ්‍යතා මත මෙම මාරුවීම සිදුකෙරෙන බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව කඩුවෙල පූගොඩ මාරවිල කළුතර මාතලේ ඇල්පිටිය මොනරාගල පුත්තලම කිලිනොච්චිය සහ අනුරාධපුර යන අධිකරණවල දිසාවිනිසුරුවරුන්ට ස්ථාන මාරු හිමිව ඇත.
මෙයට අමතරව හෝමාගම මීගමුව බණ්ඩාරවෙල නුවරඑළිය මඩකලපුව කෑගල්ල ඇල්පිටිය බලපිටිය මැදවච්චිය, නොච්චියාගම නාඋල, ආනමඩුව, අගුණුකොලපැලැස්ස සහ කහට ගස් දිගිලිය යන අධිකරණවල මහේස්ත්රාත්වරුන්ටද ස්ථාන මාරුවීම් හිමිව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන
රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විනිසුරුවෝ පනස් හතරකට ස්ථාන මාරු