(දිලීප් ජයසේකර සහ රොෂාන් දිලීප් කුමාර)
ඥාති නිවසකට ගොස් යතුරු පැදියකින් යළි නිවස බලා එමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව ඊයේ (07) රාත්‍රි මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි තිදරු පියෙකු වන කේ.ඒ.නන්දසිරි හා 38 හැවිරිදි දෙදරු පියෙකු වන සරත් චන්ද්‍රසිරි නැමති දෙදෙනායි.
මිය ගිය දෙදෙනාම සූරියවැව මීගහජදුර වැලිවැව පදිංචි කරුවන් වන අතර ඔවුන් දෙදෙනාම සූරියවැව මහින්දරාජපක්ෂ ක්‍රිකට් ක්‍රිඩාංගණයේ සෙවයේ නිරත වූවෝය.
ඊයේ (07) සවස සිය සේවා මුරය අවසන් වීමෙන් පසු ක්‍රිකට් ක්‍රිඩාංගණය පිටුපස මාර්ගයේ ඇති සිය ඥාති නිවසකට ගොස් රාත්‍රි 10ට පමණ යළි නිවසට පැමිණෙමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ.
මිය ගිය එක් පුද්ගලයෙකුගේ සිරුරට වන අලියා දැඩි ලෙස හානි සිදුකර තිබුණි.
සිද්ධිය පිළිබදව සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ෂණ පවත්වයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වන අලියාගේ පහරදීමෙන් දෙදෙනකු මරුට