(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කිලිනොච්චිය සිට කටුනායක ගුවන් තොටුපල දක්වා අද අලුයම ගමන් කරමින් තිබු වෑන් රථයක් පල්ලම පුලියන්කුලම ඉන්ධනහල අසල වාහන පෝලිමක ගැටිමේන් එක් අයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව පල්ලම පොලිසිය කියයි.
ඉන්ධන ලබා ගැනිමට ත්‍රිරෝද රථයක සිටි පල්ලම තිඹිරිගොල්ල ප්‍රදේශයේ අයකු තුවාල ලබා ඇති බවත් තවත් ත්‍රිරෝද රථයක සිටි වයස අවුරුදු 13 ක කුඩා දරුවකු කම්පනයට පත්ව රෝහල් ගත කර ඇති බවත් පොලිසිය කියයි.
කිලිනොච්චිය සිට කටුනායන ගුවන් තොටුපලට යමින් තිබු වෑන් රථයක රියදුරුට නින්ද යාම හෝ වෙනත් හේතුවක් නිසා වෑන් රථය පාලනය කර ගත නොහැකිව ඉන්ධන පෝලිමේ නවතා තිබු වාහනවල ගැටි ඇති බව බව පොලිසිය කියයි.
පෙට්‍රල් පෝලිමේ තිබු ත්‍රි රෝද දෙකක මෝටර් දෙකක ද වෑන් රථයකද ගැටිමේන් අනතුර දරුණු වී ඇති බව කියයි.
අනතුර සම්බන්ධව වෑන් රථයෙ රියදුරු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.
මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට -0.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.3 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා
ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.
නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ පි ඩි පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර
තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෑන් රියක් වාහන පහකට හප්පලා