(රංජන් කස්තුරි)
වඳුරු උණ හෙවත් මන්කි පොක්ස් වැළඳි ඇති බව තහවරු වූ රෝගියා අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාල ලබන බවත් ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවත් එම රෝහල් ආරංචි මාර්ග කියයි.
වඳුරු උණ වැළඳිය හැක්කේ රෝගියකු ඉතාම සමීපව ආශ්‍රය කරන්නකුට වන අතර වාතයෙන් එම රෝගය වැළඳීමේ හැකියාවක් නොමැති බව ද වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු තහවරු කරති.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වඳුරු උණ රෝගියා සුව අතට
maraya Friday, 04 November 2022 06:29 PM
කවුරුවත් දන්නවාද මේ වයිරස් එක සල්ලි දීලාහරි අරගන්න ක්‍රමයක්... මට මේ වයිරසය අවශ්‍ය වෙලා තියෙනවා. මම නොපෙනී ගිහින් ඔය වයිරස් එක දියවන්නාවේ ඉන්න හොරු 225ටයි, ඔවුන්ටත් උඩින් ඉන්න ජනතා බලයෙන් තොරව, හොරු 134 දෙනෙක්ගේ ඡන්දයෙන් පත්කර ගත්තු හොරාටයි වයිරස් එක විදින්න. අනේ රටට ආදරේ කවුරු හරි මේ වයිරස් එක මට හොයලා දෙන්න. ඒ සද්කාර්යය කරන්න රට දැය අපේ දරුවන් වෙනුවෙන්...