IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


වඳුරු පැපොල ලංකාවටත් එන්න පුළුවන්

(සුජිත් හේවාජුලිගේ)

අප්‍රිකානු කලාපයේ පැතිර යන  වඳුරු පැපොල  රෝගය ශ්‍රී ලංකාවටද පැමිණිය හැකි හෙයින්  සියලු දෙනා ඒ ගැන කල්පනාවෙන් පසුවිය යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය

ඒ රෝගය මෙරට පැතිර ඇත්දැයි සෙවීමට  ජාන විශ්ලේෂණ පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

වඳුරු පැපොල වැළඳුණු රෝගීන් අනූ දෙදෙනෙකු  මේ වනවිට වාර්තාවී ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයේ සිට පැමිණෙන පුද්ගලයන්ගෙන්  රෝගය  සම්ප්‍රේෂණය විය හැකි බවද  කිවේය.

සමේ සැරව බිබිලි මතුවීම  සහ  උණ ගතිය මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණ බවත්  එවැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් සිටී  නම් ඔවුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් බවත් දීපාල් පෙරේරා මහතා පැවසීය.

මේ අතර  මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් බෝවන රෝගවලින් ආරක්ෂා කර ගැනීම   වැදගත් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ඒ දරුවන්ගේ මානසික සෞඛ්‍ය සහ  පෝෂණය ගැන මවුපියන් වෙනදාටත් වඩා    උනන්දු විය යුතු බවද  ප්‍රකාශ කළේය.



අදහස් (0)

වඳුරු පැපොල ලංකාවටත් එන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 90 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 417 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1192 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2683 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 345 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26733 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18874 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1865 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site