(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂය පාර්ලිමේන්තුවට නෑවිත්ම හිටියත් කමක් නැතැයි ද මන්ද ඔවුන් ආවා කියලත් කරන වැඩක් නැතැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
අසනීපයක් බව කියා වඩිවෙල් සුරේෂ් මහතාගේ ඡන්ද මීටිමට විපක්ෂනායකවරයා නොගිය කාරණයෙන් ම ඔහු බොරු කරන නායකයෙක් බව තහවුරු වන්නේ යැයි කී ඩයනා ගමගේ මහත්මිය මෙවන් බොරු කරන නායකයන්ට රටක් කරන්න පුළුවන් දැයි ප්‍රශ්න කළේය.
ලංකා මාතාව දණින් වැටී සිටි මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා කිසිම කොන්දේසියක් නැතිව ලංකා මාතාවට නැගිටින්න උරහිස දුන් බවද ඩයනා ගමගේ මහත්මිය කීවාය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විපක්ෂය නෑවිත්ම හිටියත් කමක් නෑ
ජගත් ලියනගේ Friday, 10 February 2023 03:04 PM
ලජ්ජාවක් නැතුව කතා කරන හැටි විතරක් . ඇත්තටම ඔය ගෑනු එක්කෙනා ඉන්න එක හොඳයි. කට ඇරියොත් ඡන්ද බර ගාණක් අඩු වෙනවා.
Buddika Friday, 10 February 2023 03:14 PM
කොහොමත් වැඩි දවසක් යන්න කලින් මෙයාට පාර්ලිමේන්තු නෑවිත්ම එයාගේ රටට යන්නම වෙයි .හැකර කටක් කට අරිද්දී අඩු වෙන්නේ ආණ්ඩුවේ චන්ද
gamsabaa Friday, 10 February 2023 03:24 PM
විපක්ෂයක් නැති ප්‍රජාතන්ත්‍රවාදයක් කොහේද තියෙන්නේ...? ඔය ගොට්ට අල්ලන්න ඉස්සෙල්ලා තව සැරයක් ඉස්කෝලෙ ගියා නම් නේද හොඳ?
Hafeel Friday, 10 February 2023 03:28 PM
මෙයා සුදුසු විමල් වීරවංශගේ පක්ෂයට... මෙයාත්, විමල් සහ විමල්ගේ පවුලටත් තියෙන්නේ එකම චෝදනා. බලන්නකෝ, රට හදන්න ආපු සෙට් එක...
podi mole Friday, 10 February 2023 03:34 PM
ඊයේ රෑ ඇදපු සූස්තියට තවම සූර් වෙලාද කොහේද?
kosdinukmama Friday, 10 February 2023 03:36 PM
තවම හිරගෙදරට අරන් ගිහිල්ලා නැහැ. හොර උප්පැන්න, අයිඩී, පාස්පෝර්ට් මරුනේ... තවම එළියේ...!
Sunil Friday, 10 February 2023 04:21 PM
අපේ රටේ නීතිය නියමාකරයෙන් ක්‍රියාත්මක වෙනවා නම් මෙයා මහඋළුගෙදර උළු ගනිනවා.
රාලහාමි Friday, 10 February 2023 04:24 PM
සමන්මලී නෝනේ හොඳ ජම්පර් දෙක තුනක් මහලා ලැහැස්ති කරගන්න. ඇහුණාද ඊයේ ගරු අධිකරණය ඔයා ගැන පොලිසියේ අයට කරපු නියෝගය...?
sweneSaturday, 11 February 2023 05:03 AM
නීත්‍යානුකූලව, බෝඩ් එකක් අල්ලාගෙන පාරේ ගියොත් අත්අඩංගුවට ගන්නා තරම් ප්‍රබල පොලිසිය, ආගමන විගමන නීති උල්ලංඝනය කරමින්, සැබෑ පුරවැසිකමකුත් නැති මේ සුර් නෝනා අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? පොලිස්පති, මහජන ආරක්ෂක ඇමති, සේනාධිපති නිහඬ ඇයි?
Liyanage Friday, 10 February 2023 05:55 PM
මෙයාට කිසිම ලැජ්ජාවක් නැහැ. සුදුසුම තැන හිරගෙදර තමයි. පොලිසිය කල්මරන්නේ මොකද? රනිල්, ටිරාන් ඉන්නේ අධිකරණයට උඩින්ද?
PereraSaturday, 11 February 2023 12:57 PM
ගුවන් යානාවලට මාර්ග නීති අදාළත් නැහැ. ඒවා වේගෙන් ගියා කියලා පොලිසියට නවත්තන්නත් බැහැ.
puuttuwaa Friday, 10 February 2023 06:20 PM
ඒකාධිපතිනියක් වෙන්නද කල්පනාව ?හැබැයි කුස්සියේ තමයි !
සෙනෙවිරත්න Friday, 10 February 2023 06:29 PM
කවද්ද හිරගෙදරට යන්නේ...?
mp Saturday, 11 February 2023 06:41 AM
විලිලැජ්ජාවක් ඇත්තේම නැහැ.
ranjith Saturday, 11 February 2023 07:42 AM
පාර්ලිමේන්තුවට අවශ්‍ය උගත්, බුද්ධිමත් කාන්තා නියෝජනයක්... විහිළු සපයන අය නොවේ...
SIRI Saturday, 11 February 2023 08:11 AM
ඇතැම් ප්‍රභූන් කියාගෙන සිටින අය විසින් කරන ලද ප්‍රකාශ හරිම විහිළු සහගතයි. දැන්වත්, පක්ෂ බේද නොතකා ධනාත්මකව කටයුතු නොකරන්නේ ඇයි?. ආපස්සට හැරී යතාර්ථය තේරුම් ගන්නේ නැත්තේ ඇයි? කතාවට වඩා ක්‍රියාව වැදගත් බව නොතේරෙන්නේ ඇයි?. මෝඩකම නිසාද, උද්දච්චකම නිසාද?. දැන්වත් මේවාට තාත්වික විසදුම් දෙන්න අනේ !!!