IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


’’විපක්ෂය හැමදාම එකම දේ මතුරනවා’’

(අංජුල මහික වීරරත්න සමඟ සුජිත් හේවාජුලිගේ)

පරණ ක්‍රමයෙන් අයුතු ප්‍රතිලාභ ලැබූ අය හැර සමාජයේ සියලු ජන කොටස් අයවැයෙන් සතුටට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී  පැවසුවාය.

"විවේචන වලින් අපේ අයවැය තවත් ශක්තිමත් වන බව කිව යුතුයි.විපක්‍ෂය අයවැයේ පළමු දවසේ දී කළ කතා සහ මාසයක් තිස්සේ විවාද කොට අද කළ කතා වල වර්ධනයක් තිබෙනවාද කියා මා බැලුවා.නමුත් අපට පෙනෙන්න තියෙන්නේ විපක්ෂයේ කතා තියෙන්නේ එතනම තමයි.ඔවුන්  හැමදාම එකම දේ මතුරන ස්වභාවයක් හැඟුණා.ජාතික ජන බලවේග ආණ්ඩු විසින් අරඹන්න යන සිස්ටම් චේන්ජ් සිදුවෙමින් තිබෙන  බව මේ අයවැය විවාද වලදී මට දැනුන දෙයක් යනුවෙන්ද අගමැතිවරිය කීවාය.



අදහස් (6)

’’විපක්ෂය හැමදාම එකම දේ මතුරනවා’’

යෝගා Thursday, 20 March 2025 04:53 PM

ඔව් ඔව්, ආණ්ඩුව හැමදාම මතුරන පච අහගෙන ජනතාව ඉතා සතුටින් ඉන්නවා. මාස හයක් ගිහිල්ලත් වෙච්චි දෙයක් නැති නිසා සිස්ටම් චේන්ජ් කරන්නත් ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා...

:       14       33

Asela Thursday, 20 March 2025 05:29 PM

මේ කවුද මේ...? මේ කාන්තාව OUSL එකේ ඉන්නකොට මාස 2ක් විශ්ව විද්‍යාලය පුරාම වැඩ වර්ජනයක් කළා. ඇය කුප්‍රකට NGO ගුහාවක බෙදුම්වාදී සවර්ණමුත්තුගේ නායකත්වයෙන් යුත් කුප්‍රකට NGO සංවිධානයක් සමඟ වැඩ කළා. ඔබ මේ රටට කළ දේ. ඔබ කළ ඕනෑම දෙයක් නම් කරන්න. වත්මන් විපක්ෂය ඔබට ආශිර්වාදයක්... සජිත් ප්‍රේමදාස සමඟ, විපක්ෂය හපන්න දත් ​​නැති පරණ හිවලෙක්. එක දෙයක් පැහැදිලියි. පළාත් සභා මැතිවරණයේදී ඔබට පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඔබේ ආණ්ඩුව අන්ත අසාර්ථක ආණ්ඩුවක් වන අතර ඉතිහාසයේ කුප්‍රකට එකක්...

:       15       30

ගුණරත්න Thursday, 20 March 2025 06:48 PM

අයවැයට කලින් කරන්න පුළුවන් ඔක්කෝම බදු වැඩි කරලා අපව රවට්ටන්න හැදුවාට අප ඒ තරම් බූරුවන් නොවේ ආචාර්යතුමිය...!

:       6       22

මැක්ස් Thursday, 20 March 2025 10:17 PM

ඒකටත් එක්ක ආණ්ඩුව නේද අගමැතිනි! පරණ අයට බැන බැන ඉන්නේ නෑ වැඩ කරනවා. දැන් වරායෙන් කන්ටේනර් පිටවෙන්නේ නෑ. හාල් තියෙනවා, පොල් ලාබයි. පෙට්‍රොලියම් එකේ කොමිස් ගන්න ඇමති නැති නිසා පෙට්‍රල් ඩීසල් හරි ලාබයි. කාර් ලාබයි. හැමෝටම ගන්න පුළුවන්. ආචාර්ය මහාචාර්යලා පාර්ලිමේන්තුවේ පිරිලා. චාමර සම්පත් වගේ අයට එයාල හු කියන කොට හරිම ලයාන්විතයි. සංස්කෘතික ඇමති උත්සහ කරන්නේ ලෝකේ වෙන කිසිම රටක නැති විදිහට රටේ හැම පවුලකටම කාර් එකකුයි පුස්ථකාලෙකුයි දෙන්න. මහින්ද මහතා ඇතුළු පරණ ජනාධිපතිවරු ආණ්ඩුවේ ගෙවල්වලින් පන්නල සැහෙන්න මුදලක් ඉතුරු කරලා. පිටරට ඉන්න ජවිපෙ හිතවත්තු හෝ ගාලා ඩොලර් එවන නිසා ආර්ථිකේ හිටු කියල උඩට නගිනවා. පාතාලේ සුන්නත්දුලි වෙලා. වැඩ වර්ජන නෑ. අධ්‍යාපනයට 6% වෙන් කරලා. දේශපාලකයන් දැන් ඉස්කෝලවලට යන්නේ නෑ. ටියුෂන් තහනම් කරලා. සමලිංගිකයන්ට දැන් හොදට සලකනවා. අනේ ඉතින් හරිනිලා වගේ මෙනෙවි නෝනලා අපට මෙච්චර කල් මිස් උනානේ දෙය්යනේ!

:       1       5

Gavin Thursday, 20 March 2025 11:17 PM

අම්මෝ ඔව්! ඔයගොල්ලෝ මතුරන්නේ එක එක මන්ත්‍ර. ඒකනේ මතුරන හැටියට වැඩ බිංදුව

:       1       4

Nishan Friday, 21 March 2025 02:44 AM

ඔබතුමිය පක්ෂෙට සහ ආණ්ඩුවේ අගමැති පුටුවට ආපු විදිය ගැන පරන ජේවීපී නායකයෝ දන්නෙත් නෑ. යැංකි අනුහස් තමයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 271 0

පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා


මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 283 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 514 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 263 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 358 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 410 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 585 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site