IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


විපක්ෂ නායක කාර්යාලයෙන් ජාතික සභාවක්

(නිමල කොඩිතුවක්කු)

ජනතාව මුහුණ දෙන  ප්‍රශ්න වලට විසඳුම් සහ යෝජනා ඇතුළත් "ජාතික සභාවක්" කොළඹදී හෙට (26) පිහිටුවීමට විපක්ෂය කටයුතු යොදා ඇත.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම කටයුතු ආරම්භ කෙරේ.

බහුජන සමිති, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන යනාදී සියල්ල එකතු කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව විපක්ෂනායකවරයා සඳහන් කරයි.

එමෙන්ම ජාතික සභාවට එන ප්‍රගතිශීලී  යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (6)

විපක්ෂ නායක කාර්යාලයෙන් ජාතික සභාවක්

fairoos Monday, 25 July 2022 01:34 PM

ඉතාම හොඳ වැඩක්

:       5       3

BamunuarachchiMonday, 25 July 2022 05:03 PM

ජාතික සභාවක් කියන්නේ මොකක්ද කියලා දන්නවාද?

:       1       0

BamunuarachchiTuesday, 26 July 2022 07:11 AM

හරක්මස් කඩයක් නොවෙයි...!

:       0       0

Post Monday, 25 July 2022 02:25 PM

සජිත් මහත්තයෝ... අනේ බලන්න ඔබේ මුහුණ... ඔය වයසට වැහිරිලා ගිහිල්ලා තියෙන තරම.. ඇස් දෙක පුදුම විදියට කිඳා බැහැලා ඇතුළටම... පොඩ්ඩක් ඉවසන්න.. මොනවා කරන්නද? රනිල් ඔබට හොඳ විදේශීය තානාපති ධුරයක් ළඟඳීම දෙයි..!

:       2       7

chandima Monday, 25 July 2022 06:41 PM

මාර පල්ලම නේද කට්ටියව බිලී බාගන්න...?

:       0       0

සුමිත් ඩ්කෂන් බන්ඩාර Monday, 01 April 2024 08:48 AM

කරුණාකර ජනපති සජිත් ශිර්ශය යටතේ jvp පොස්ට් යනවා බලන්න එය ගැටලු සහගතයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1627 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 323 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 648 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4171 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 568 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3135 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site