IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


විපක්ෂ නායක කාර්යාලය තාවකාලිකව වහයි

(නිමල කොඩිතුවක්කු)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය අද (24) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ සිටි කාර්ය මණ්ඩලය සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටින බවද මහ ලේකම්වරයා සඳහන් කරයි

විපක්ෂ නායක කාර්යාලය විසබීජහරණය කර සෞඛ්‍ය උපදෙස් මත කඩිනමින් ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට කටයුතු කරන බවත් ඔහු කියයි.

මේ අතර ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බවත් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (4)

විපක්ෂ නායක කාර්යාලය තාවකාලිකව වහයි

ප්‍රියන්ත Monday, 24 May 2021 09:35 AM

එන්නත විදින්න බයේ.. එපා කියලා කිව්වට සාමාන්‍ය මිනිස්සුන්ට ලාබෙට වාහනයක් ගන්න නෑ කියලා... මෙයාලා කවදාවත් තීරුබදු රහිත වාහන නම් එපා කියලා තියෙනවද ?

:       2       7

RaveendraMonday, 24 May 2021 11:20 AM

සහතික ඇත්ත මේ ඔක්කොම එක එක කාලකන්නි පාටවලට බෙදිලා කෑමරා ගත්තට මොවුන්ගේ සුඛවිහරණයට ඉතාමත් අඩු මුදලට ලබා දීලා තියෙන කිසිඳු දෙයක් අවශ්‍ය නැහැ කියලා නම් නෑ කිසිඳු දවසක. අඩු තරමින් (ඉතාම සුළු මුදලකට) ඉතාම සහනදායි මුදලට ලබාගන්න අධි පෝෂ්‍යදායි කෑම ටිකවත් එපා කියලා නැහැනේ... එකඳු බූරුවෙක් 225 න්...

:       2       1

Lelwala Monday, 24 May 2021 11:18 AM

මේ ටිකම ඇති රටේ ජනතාවට කොරෝනා වෛරස් බෝ කරන්න.

:       1       1

Sri Lanka Monday, 24 May 2021 03:49 PM

කීයක් හම්බ වුණාද දන්නේ නැහැ කොරෝනා අරමුදලින්?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස එකවර අමතයි
2024 නොවැම්බර් මස 07 130 0

එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව


‘නැණ ඉසුර අරමුදලට’ විතාරන්දෙණියේ කස්සප නාහිමි කෝටියක්
2024 නොවැම්බර් මස 07 168 0

අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බි්‍රතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස


පාදුක්කේ වත්තක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 07 510 0

පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි



’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 818 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 428 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 54 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 442 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1385 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site