විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාන් කොළඹ අගරදගුරු නිවසේදී හමුවිය.
එහිදී අගරදගුරුතුමන් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුහද කතාබහක යෙදුණු අයුරු ඡායාරූපයේ දැක්වෙයි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
මෙවර 2024 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගෙට පෙනී සිටින පාසල් දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් එම දරුවන්ට සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ නොමිලේ අමතර ප
ශ්රී ලංකාව තුළ අපරාධ රැසක් සිදු කර ඉන්දියාවට පළා ගොස් සිටි , රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකු , ගමන් බලපත්‍ර නොමැතිව ඉන්දියාවේ රැදී සිටියදී , එරට ආරක්ෂක අ
එකම අංකයෙන් ධාවනය වූ ටොයටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථ දෙකක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරයක ඒකකය සමත්ව ඇත .
අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන් ආර් කනසල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කලේ යැය
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදු වී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවර
එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමක් එක්සත් අරාබි
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
විපක්ෂ නායක - කොළඹ අගරදගුරු හමුවක්
Nimal Monday, 20 January 2020 05:13 PM
එතුමා දේශපාලකයන් නම් පෝලිමේ මුණ ගැහෙනවා සුහද සාකච්ඡා පවත්වන්න. අහන්න සහෝදර කිතුනු සභාවක සොහොයුරෙක්ව කවදාද මුණ ගැහිලා සුහද සාකච්චාවක නිරතවුනේ කියාලා!
ධම්ම Monday, 20 January 2020 05:13 PM
විපක්ෂ නායකතුමාට සපත්තු සෙරෙප්පු පැළඳීම ගැන ඉස්කෝලේදී කියා දීලා නැහැ.
Binkunndaa Monday, 20 January 2020 05:50 PM
ඇයි මේ සජිත් මෙයාව හමුවෙන්න ගියේ ?
Chanaka Monday, 20 January 2020 10:49 PM
සියලු ආගම නියෝජනය වන පරිදි ඔබ ගෙනයන වැඩ පිළිවෙල අගයමි
Bandara Monday, 20 January 2020 10:52 PM
පුතාණෝ පියතුමා අල්ලගන්න හදන්නේ ටිකක් පරක්කු වෙලා. ඕවා දැන් පරණ ක්‍රම.
athuraTuesday, 21 January 2020 03:58 AM
බණ්ඩා, කවදත් රජ වාසලට කඩේ යන එකනේ කරන්නෙ.
ජනහිත Tuesday, 21 January 2020 07:24 PM
මහා මැතිවරණය පවත්වනතුරු තාවකාලික විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස.
KANDEPOLA Wednesday, 22 January 2020 10:09 AM
මෙයා සෙරෙප්පු දාන්නේ රටේ නුගත් අහිංසක මිනිස්සුන්ව රවට්ටන්න. තැනට සුදුසු විදියට පිළිවෙලකට අදින පළදින එක තමන්ගේ වගේම රටෙත් නම්බුව පිළිබඳ කාරණයක්. මේ අයට රටේ බිම් මට්ටමේ ජනයාගේ සිතුම් පැතුම් ගැන අබ මල් රේණුවක තරම්වත් අවබෝධයක් නෑ. නැත්නම් මුළු රටම කලින් දැනගෙන ඉදිද්දී එජාපය ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයක් ලබන බව මෙතුමා ඒ බව නොදැනයි බලෙන්ම අපේක්ෂකකම ගත්තේ. එතුමාට ඒ විඥ්ඥානය නෑ.