(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය මිශ්‍ර ක්‍රමයක් දක්වා වෙනස් කිරීම සඳහා ජන වරම අනුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ගැන පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අදහස් විමසීමේ සාකච්ඡාවට එන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ඇතුළු සියලු පක්ෂවලින් ඉල්ලීමක් කළේය.
අදාල සාකච්ඡාවට සහභාගී නොවන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී දී කළ ප්‍රකාශයකින් පසුව අග්‍රාමාත්‍යවරයා ඉහත ඉල්ලීම කළේය.
පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කර මිශ්‍ර ඡන්ද ක්‍රමය පිළිබඳ යෝජනාව සද්භාවයෙන් ඉදිරිපත් කරන්නේ ජන වරම අනුව බවත්, මේ ගැන ජනතාව බලාපොරොත්තුවෙන් සිටින බවත් කී අගමැතිවරයා පළාත් පාලන ඡන්දය ද තවම අවලංගු කර නැතැයි කියා සිටියේය.
ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද
සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක
දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විපක්ෂ නායක බෑ කියයි- අගමැති එන්න කියයි
Hafeel Wednesday, 18 October 2023 02:03 PM
මේ මොහොතේ මේක රටට අත්‍යාවශ්‍ය වැඩක්ද? ජනතාව මේකද ඉල්ලන්නේ? රටේ ආර්ථිකය ගොඩගන්න බැරි නිසා, ජනවරමක් නැති ජනාධිපති ඡන්දය කල් දාන්න කරන්න උත්සාහයක්? මේ ජනාධිපති බලයට ඇවිල්ලා දැනට වසරකටත් වැඩියි. නමුත් රටේ නිෂ්පාදනයක් ඇති කරලා හෝ, අපනයනය කරලා හෝ සතයක්වත් උපයලා නැහැ. හැබැයි රංචු පිටින් විදේශ සවාරි යන්න... ඒක නම් අඩුවක් නැහැ. මෙයාගේ තියන විකල්ප, ණය ගන්න එක, බදු වැඩි කරන එක, ජනතාවට බර පටවන එක, ලාබ ලබන රාජයේ ආයතන විකුණන එක මිස, කිසිම වැඩපිළිවලක් නැහැ...
City Wednesday, 18 October 2023 02:22 PM
සහභාගීවීම වැදගත් වර්ජයට වඩා
ගමේ එකාලා Wednesday, 18 October 2023 03:33 PM
ඡන්දයක් තිබ්බොත් ඉන්න අයටත් යනඑන මන් නැති වෙන නිසා ආණ්ඩුව මොකාට එන්ඩ හදනවාද කවුද දන්නේ...?