IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


විපක්ෂ මන්ත්‍රීවරු එක්ව කථානායකගෙන් ඉල්ලීමක් කරති

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

2019 නොවැම්බර් සිට වර්තමානය දක්වා රටේ ආර්ථික පසුබෑම සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවන ලෙස ඉල්ලමින් විපක්ෂ  මන්ත්‍රීවරුන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබේ.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ද විපක්ෂයේ ඩලස් කණ්ඩායමද දෙමළ ජාතික සන්ධානය ද අත්සන් කළ එම ලිපිය අද (20) කථානායකවරයාට බාර දී ඇත.

ඒ අනුව මෙරට ආර්ථික පරිහානියට පත් කරමින්  රටේ අධි උද්ධමනයකට පත්වීම, අදාල කාලසීමාවේ වගකීම් දරන පුද්ගලයන් නිසි පරිදි කාර්ය භාර්ය ඉටු නොකිරීම, නිසි බලධාරීන් ආර්ථික අර්බුදය වැලැක්වීමට ප්‍රමාණවත් පියවර නොගැනීම, රාජ්‍ය යාන්ත්‍රණයේ අඩුපාඩු තිබුණේද සොයා බැලිය යුතු බවට අදාල ලිපියේ කරුණු වශයෙන් සඳහන් කර ඇත.

මෙහිදී අදාල කාරක සභාවට සහය වීම පිණිස අදාල ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගත යුතු බවටද එහි සඳහන් කර තිබේ.

මෙම කාරක සභාව රුස්වන පළමු දිනයේ සිට මාස 03ක කාලයක් තුළ කාරක සභාව විසින් සිය වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද අදාල ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.  



අදහස් (1)

විපක්ෂ මන්ත්‍රීවරු එක්ව කථානායකගෙන් ඉල්ලීමක් කරති

Viraj Perera Tuesday, 20 September 2022 04:06 PM

මෙ ගොන් රැල හිතන්නෙ 2019 ට කලින් මෙ රට හොඩට තිබ්බ කියල. මුන් ඔක්කොම රට කාල දැන් හොද වෙන්න හදනව.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 1544 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 7 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 482 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 302 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 996 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 307 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1785 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site