(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා කර්මාන්ත ඇමති ලෙස සිටියදී රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ඇරැඹීමට ගිවිසුම් අත්සන් කළ ඇඹිලිපිටිය කඩදාසි කම්හල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන්නට කැමැත්තෙන් සිටි නමුත් ඊට ආරාධනා ලැබුණේ නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වැසී ගොස් තිබූ ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි ඇරඹීම සඳහා වන ගිවිසුම්ද අත්සන් කළේ තමා කර්මාන්ත ඇමති ලෙස බව කී විමල් වීරවංශ මහතා සබරගමු ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අදාල විවෘත කිරීමේ උත්සවය පැවැත්වෙන අයුරු දුටු බවද සඳහන් කළේය.
කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී පැවසූයේ විමල් වීරවංශ මහතා මේ සඳහා බොහෝ උදව් උපකාර කර ඇති හෙයින් ඔහුට ආරාධනා කළා නම් ඉතා හොඳ බවයි.
අදාල උත්සවයේ සංවිධාන කටයුතු සහ ආරාධනා කිරීම් කළේ අදාළ ව්‍යවසායකයා බවත් ඊට කර්මාන්ත අමාත්‍යාංශයේ කිසිම සම්බන්ධයක් නැති බවත් රමෙිෂ් පතිරණ මහතා කීය.
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව
විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ
බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විමල් දුකින්
wedage Tuesday, 07 May 2024 12:26 PM
තවත් දුක් ළඟදීම ලැබේවි
Hafeel Tuesday, 07 May 2024 12:43 PM
ඒ වුනාට මෙයා නිවාස ඇමැති ධූරය දරන විට පවුලේ නෑදැයන්ට මහජන මුදලින් ඉදි කළ නිවාස දුන්නේ එකට අපි දුකින් ඉන්නේ.
Ajantha Tuesday, 07 May 2024 12:49 PM
ඉදිරියට ඔයිට වඩා දුක හිතෙයි ඔයාලාට
ගමේ එකාලා Tuesday, 07 May 2024 12:54 PM
මහින්දගේ සාටකේ එල්ලිලා බඩවඩා ගත්තු තවත් දුෂිත දේසපාලුවෙක් මොකට දුක් වෙනවද?
පිටරටවසියා Tuesday, 07 May 2024 01:15 PM
රටේ ජනතාව නොබෝ දිනකින් 226 ටම "දුකට පුං" ගහනවා, ෂුවර්...
Kule Tuesday, 07 May 2024 01:23 PM
කළ හොඳ එක්කෝ අගයකිරිම මනුස්සකමයි.
Perera Tuesday, 07 May 2024 01:50 PM
ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලන මුගේ දුක...
මැක්ස් Tuesday, 07 May 2024 04:19 PM
දේශීයත්වයක්, ජාතිකත්වයක්, අදීනත්වයක් තිබු ආණ්ඩුවක්, තව තවත් ණය නොවී, ගත් ණය ගෙවා දමමින් සිටි ආණ්ඩුවක්, වර්ධනීය දිසාවට ගමන් කරමින් තිබු ආණ්ඩුවක්, බුරියානි කල්ලියකට, විදෙස් බලවේගවලට, ඇමරිකන් තානාපතිනියට අවශ්‍ය අන්දමට වනසා දමන්නට, අරාබි වසන්තයේ ශ්‍රී ලංකා ස්වරුපය මෙහි ස්ථාපිත කරන්නට පරිසරය සකස් කළාම ඔහොම වෙනවා වීරවංස මහත්තයෝ.
සමන් විමල් Tuesday, 07 May 2024 08:09 PM
සියට තුනෙ සුනඛ හඩ මැද සද බබලයී .
අපකීර්ති වර්ණකුලසූරිය Wednesday, 08 May 2024 04:44 AM
ලී කුවාන් යු හා මහතීර් මොහොමඩ් ( ලන්කවෙ වර්සොන් එක ) එකට එකතු කරලා ලංකාව ගොඩගන්න ගිය කෙනා නෙද මෙ කියල හිතන කොට පපුව හොස් ගාලා යනවා. පපුවට ගහගෙන යුන් එක ඉස්සරහා මාරාන්තික උපවාස කරා මත්කයි. මෙ ඔක්කොම අපි වෙනුවෙන් නෙ. අනෙ . කවරෙක් හො මෙතුමට සතුට පැකට් එකක් දෙන්න දුක නිවාගන්න.
අරවින්ද මොනරවිල Wednesday, 08 May 2024 10:01 AM
දුක්වෙන්න එපා. කොමරේඩ් තව ටික කාලයක් ඉවසන්න... ඔයාට වැලිකඩ බෝඩිමෙන් හොඳ කාමරයක් ඉක්මනින් ලැබේවි... එතකොට ඔයාට සතුටින් ඉන්න ලැබෙයි...