(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ප්‍රසිද්ධ බි.ඩි නිෂ්පාදන සමාගමක වෙළඳ නාමය වෙළඳ සලකුණ භාවිතා කරමින් ව්‍යාජ ලෙස බීඩි නිෂ්පාදනය කළ මාලඹේ හෝකන්දර උතුර ස්ථානයක් වටලා බීඩි 38,000 ක සහ ඇසුරුම් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් භාරයට ගත් බි ඩි වල වටිනාකම ලක්ෂ තුනකට අධික බවත් පොලිසිය සඳහන් කරයි.මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන අංශය සහ විෂ මත්ද්‍රව්‍ය ඒකකය ඒකාබද්ධව වැටලීම සිදුකර ඇත .
මීගමුව ප්‍රදේශයේ බලපත්‍රලාභී අදාළ සමාගම විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වැටලීම සිදුකර ඇති අතර ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන බීඩි සඳහා ප්‍රසිද්ධ වෙළෙඳ ආයතනයේ වෙළඳ නාමය ලාංඡනය සහ දුරකථන අංකය මෙන්ම ආයතන හිමිකරුවන් නමද භාවිතා කරමින් මෙම කූට ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ව්‍යාජ බීඩී නිෂ්පාදනය කළ ස්ථානයක් වටලා අයෙක් අත්අඩංගුවට