IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන්  35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.

ප්‍රේමසිරි මානගේ, මහින්ද දේවගේ, ආනන්ද කුලරත්න විජයදාස රාජපක්ෂ සිරිතුංග ජයසූරිය  මුහම්මදු ඉන්ෆාස්, ප්‍රියාන්ත වික්‍රමසිංහ ඇන්තනී වික්ටර් පෙරේරා, සරත් බණ්ඩාරනායක, කේ කේ පියදාස සරත් ෆොන්සේකා, පාණි විජේසිරිවර්ධන, කේආර් ක්‍රිෂාන්, නාමල් රාජපක්ෂ, කීර්ති වික්‍රමරත්න, සරත් මනමේන්ද්‍ර, නුවන් බෝපගේ, ඩී.එම් බණ්ඩාරනායක , දිලිත් ජයවීර ,ඒ.එස්පී ලියනගේ, අනුරුද්ධ පොල්ගම්පල, ඕෂල හේරත්, අජන්ත ද සොයිසා, සිරිපාල අමරසිංහ, රනිල් වික්‍රමසිංහ, සිඩ්නි ජයරත්න, ලලිත් ද සිල්වා, ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ,  මයිල් වාගනම් තිලකරාජා, අනුරුද්ධ රොෂාන් රණසිංහ, අනුර කුමාර දිසානායක, අක්මීමන දයාරත්න හිමි, සජිත් ප්‍රේමදාස සහ  අනෝජ් ද  සිල්වා වියදම් වාර්තා  බාරදී  ඇති අපේක්ෂකයන් 35දෙනා වෙති.

මැතිවරණ වියදම් වාර්තා භාර දී නැත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්ති රත්න සහ පාක්යනේත්තිරන් සෙල්වම් යන අපේක්ෂකයන් තිදෙනාය.

වියදම් වාර්තා භාරදී නැති අපේක්ෂකයන් සම්බන්ධයෙන් මැතිවරණ කොම්ෂන් සභාව රැස්වී තීරණයක් ගන්නා බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

මැතිවරණ වියදම් වාර්තා භාරදීමේ කාලය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබාදිය යුතුවේ.



අදහස් (2)

වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න

J.Dhayalan Monday, 14 October 2024 06:39 PM

වියදම් වාර්තා ලබාදුන් සියලු දෙනා එම මුදල් සොයාගත් ආකාරයක් රටට ප්‍රසිද්ධ කළ යුතුයි...

:       4       99

don Monday, 14 October 2024 06:48 PM

ඕක ඔයාලා අතේ තියාගෙන හරියන්නේ නැහැ... දැන් ඉතින් ජනතාවට ඉදිරිපත් කරන්න.

:       4       78

ඔබේ අදහස් එවන්න

දියත

වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 77 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 377 0

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
2024 නොවැම්බර් මස 25 88 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු


ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 978 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 3066 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 5719 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 513 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2043 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site