IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


වේයන්ගොඩ ගුරු විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකට

(තිලකරත්න දිසානායක)

කොවිඩ් 19 ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථානයක්  ලෙස වේයන්ගොඩ, පත්තලගෙදර සියනෑ අධ්‍යාපන පීඨය යොදා ගැනීමට තීරණය කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. 

මේ සදහා එම අධ්‍යාපන විද්‍යා පීඨයේ සියලු නේවාසිකාගාර යොදා ගැනීමට සැලසුම් කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීය. 

මේ අතර නයිවල උසස් තාක්ෂණික ආයතනය, සෞඛ්‍ය සේවා කටයුතු සදහා පිටතින් පැමිණෙන සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩල සදහා රැදී සිටීමේ මධ්‍යස්ථානයක් ලෙස  ලබාදීමට පියවර ගෙන ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. 

පත්තලගෙදර සියනෑ අධ්‍යාපන පීඨය කොවිඩ් 19 ආසාදිතයින්  250 දෙනෙකු පමණ නිරෝධායනය කිරීමට යුද හමුදාව මගින් සකස් කිරීමට පියවර ගෙන ඇති බවත් අවශ්‍ය වුවහොත් මීරිගම හාපිටිගම ගුරු විද්‍යාලය ද නිරෝධානය කටයුතු සදහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවත් යුද හමුදා ප්‍රධානියකු පිළිතුරු දෙමින් පැවසීය.     



අදහස් (0)

වේයන්ගොඩ ගුරු විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකට

ඔබේ අදහස් එවන්න

දියත

දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 33 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 36 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 8596 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1364 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 655 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1187 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 352 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1806 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site