(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
ව්‍යාජ ග්‍රීක වීසා යොදාගෙන යුරෝපයට යෑමට උත්සහ කළ නාත්තන්ඩිය ප්‍රදේශයේ මෝටර් රථ ව්‍යාපාරික පවුලක් කටුනායක ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේදී භාරයට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පසවයි.
මෙම පවුල ගල්ෆ් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බහරේන් වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ග්‍රීසියේ ඇතෑන්ස් නුවරට යෑමට සැළසුම් කර තිබූ බව ද එම දෙපාර්තමේන්තුව කීය.
සාමාජිකයන් සිවුදෙනෙක්ගෙන් යුත් එම පවුලේ සාමජිකයන් පිළිබදව සැක සිතූ ආගමන විගමන ආවේක්ෂණ ඒකකය භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් ගෙවා තැරැව්කරුවෙක්ගෙන් ග්‍රීක වීසා ගෙන ඇති බව හෙළි වූ බවත් එම පවුලේ පියා 47 වැනි වියේ ද, මව 43 වැනි වියේ ද, පුතුන් දෙදෙනා අවුරුදු 21 සහ 16 යන වයස්වල පසු වන බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු
තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.
උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස
පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් ඌව පළාතට අයත් වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගාවක් වන ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්රයෙන් පහත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ව්‍යාපාරික පවුල රට පනින්න ගොස් හසුවෙයි
Iris Monday, 26 February 2024 09:30 AM
ඇයි? ඔවුන්ට යන්න ඉඩ දෙන්න. මොකක් ද වැරැද්ද? කබ්රාල් අපේ සල්ලි ග්‍රීසියට දුන්න වගේ අපේ සල්ලිත් ග්‍රීසියේ.
Sudharma De silvaMonday, 26 February 2024 01:22 PM
ව්‍යාජ වීසා නිසා යන්න බැහැ.