IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ව්‍යාපාර අවුලකින් කාන්තාවකට-තරුණියකට මන්නයකින් කොටලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කිරිවත්තුඩු , පුංචි ඉරිදා පොල , හන්දිය ආසන්නයේ, දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ව්‍යාපාර දෙකක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තරුණියකට  රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය පවසයි .

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ  දෙදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර බරපතළ තත්වයෙන් පසු වූ එක් කාන්තාවක් ශල්‍යකර්මයක් සඳහා යොමු කර ඇතැයි  රෝහල් ආරංචි මාර්ග පවසයි.

ව්‍යාරික ගැටුළුවක් මෙම පහරදීමට හේතු වී ඇතැයි පොලිසිය කියයි.
 .
සිද්ධියට සම්බන්ධ සැකකරුවන්  ප්‍රදේශයෙන් පළාගොස්  ඇති අතර  ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන  ක්‍රියාත්මක බව පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් , කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ,තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත , අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගම්ලත් මහතාගේ මෙහෙයවීමෙන් , පො.සැ (61972) දිනේෂ් , පො.කො (97337) ඒකනායක ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ පවත්වති.





 

 



අදහස් (0)

ව්‍යාපාර අවුලකින් කාන්තාවකට-තරුණියකට මන්නයකින් කොටලා

ඔබේ අදහස් එවන්න

දියත

ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 655 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 139 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 486 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 40 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි
2024 නොවැම්බර් මස 18 4085 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2836 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1799 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site