(රංජන් කස්තුරි)
වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් මහාචාර්ය ඒකකය කුරුණෑගල රෝහලේ ස්ථාපිත කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව කුරුණෑගල රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දයානන්ද බණ්ඩාර මහතා පවසයි.
වයඹ වෛද්‍ය පීඨයේ පළමු කාණ්ඩායම මේ වන විට තෙවන වසරේ අධ්‍යාපනය ලබන අතර හතර සහ පස්වන වසරවලදී අනිවාර්යෙන්ම මහාචාර්ය ඒකකයක අධ්‍යයන කටයුතු සිදු කළ යුතු බවද ඔහු කීය.
එහෙත් මේ වනවිටත් මහාචාර්ය ඒකකය ස්ථාපති කරන ස්ථානය පිළිබඳව දෙපිරිසක් තර්ක විතර්ක මතුකරමින් සිටින නමුත් ගොඩනැගිල්ලක් හැදීමවත් ආරම්භ කර නැතැයි ද විශේෂඥ වෛද්‍ය දයානන්ද බණ්ඩාර මහතා කියයි.
සියලු පහසුකම් තිබෙන කුරුණෑගල මහා රෝහලේ ශික්ෂණ රෝහලක් බවට පත්කර වයඹ මහාචාර්ය ඒකකය පළමුව එහි ස්ථාපිත කළ යුතු අතර පසුකාලීනව මුළු වෛද්‍ය පීඨයම කුරුණෑගල ස්ථාපිත කළ යුතු බවද වෛද්‍ය දයානනාද බණ්ඩාර මහතා කියයි.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වයඹ මහාචාර්ය ඒකකය කුරුණෑගලට දෙන්න
Karl Monday, 11 October 2021 09:54 PM
මගේ දැනීමේ හැටියට මහාචාර්ය ඒකක වල වැඩ විශේෂඥවරුන් සෑහෙන්න පිරිසකට බෙදී යනවා.... එතකොට එක රෝගියකු සඳහා එක එක ප්‍රතිකාර ඒ ඒ වෙලාවට වෙනස් කරන්න බලනවා. හරිහැටි වගකීම ගන්න එක් පුද්ගලයෙක් ඇත්තෙ නැහැ. බොහෝවිට රෝගීන් මෙයින් අපහසුතාවට පත් වෙනවා. පොඩි පොඩි ඩොක්ටර්ලත් අපහසුතාවට පත් වෙනවා ලොකු ලොකු අයගෙ මත ගැටුම් නිසා.