(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)
වේයන්ගොඩ වියලගොඩ අමුණෙහි ඊයේ (26) පස්වරු 3.00 ට පමණ දියනෑමට ගිය තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මල්ෂානි වික්‍රමරත්න නැමැති වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. ඔහු පවුලේ එකම දරුවා ද වේ.
ක්‍රිකට් සෙල්ලම් කිරීමට යන බවට දෙමාපියන්ට පවසා මියගිය තරුණයා තවත් තරුණයෙක් 08 දෙනෙකු සමග දියනෑමට ගොස් ඇත.
අනෙත් තරුණයන් දියනෑමට දියට පැන ඇති අතර පසුව මෙම මේ ගිය තරුණයා ද තමන්ටත් පීනන්නට හැකි බව මිතුරන්ට පවසා දියට පැන ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
දිය ගිලුණු තරුණයා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේ දී පැවැත්වූ අතර ගිලීමෙන් මෙම මරණය සිදුවී ඇති බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වියලගොඩ අමුණේ නාන්න ගිය තරුණයා අවසන් ගමනේ
දිල් රැසි Wednesday, 29 March 2023 09:29 PM
මෙක කතාවෙලා ශනුව වතුරට තල්ලු කරලා මැරෙනකල් පැයක් පමන ඉදල තමයි පාරෙ ගිය කෙනෙකුට කියලා තියෙන්නෙ.එහෙමනම් පැයක් උන්ට තිබුනා අහල පහලට කතා කරන්ට කෑගහන්න