IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ව්‍යවස්ථාදායක කාරක සභාවට අලුත් සාමාජිකයෝ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

“සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට  අතිරේක සාමාජිකයන් නම් කරන ලද බව කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී   අද(5) පැවසීය

ඒ අනුව, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,  අ. අරවින්ද් කුමාර්,  ගීතා සමන්මලී කුමාරසිංහ,  අශෝක් අබේසිංහ,  කිංස් නෙල්සන්,  රෝහණ බංඩාර, නිපුණ රණවක, ජගත් සමරවික්‍රම යන මන්ත්‍රිවරයන් එම කාරක සභාවට පත් කරනු ලැබ ඇත.
එමෙන්ම, “නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීම)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට  අශෝක් ‍අබේසිංහ, නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ්, සංජීව එදිරිමාන්න, කරුණාදාස කොඩිතුවක්කු, කිංස් නෙල්සන්, ගරු රෝහණ බංඩාර, නිපුණ රණවක, ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරුන්ද පත් කර ඇත.



අදහස් (2)

ව්‍යවස්ථාදායක කාරක සභාවට අලුත් සාමාජිකයෝ

Hafeel Tuesday, 05 December 2023 02:15 PM

මෙම නිපුණ රණවක සහ කරුණාදාස කොඩිතුවක්කුව මාතර දිස්ත්‍රික් ජනතාව ඉතා ඉහළින් දිනවලා පාර්ලිමේන්තුවට යැව්වා. නමුත් ඔවුන් දෙදෙනාම පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා හෝ දන්නේ නැහැ. මාතර දිස්ත්‍රික්කයේ ජනතාව ඊළඟ ඡන්දයේදී බුද්ධිමත්ව කතිරය ගහනවා නම්... මන්ත්‍රී අනුව ඔවුන් ඉන්නේ ඉතා අන්තිමේ. ඒ වගේම තමයි මහින්දට බුරියානි දීලා ලැයිස්තුවෙන් ආපු මර්ජාන් ෆලීලුත් එහෙමයි..

:       0       0

Rata Perata Wednesday, 06 December 2023 01:08 PM

ලෝකයේ ඉන්න පක්ෂපාතී, අප්පිරියම සහ පක්කිලිම කතානායක... තනතුරු ඉවර වුණාම බලමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 39 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 24 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


ෆොන් -චාර්ජ බන්ධනාගාරයට රැගෙන ගිය නියාමක මාට්ටු
2024 ඔක්තෝබර් මස 08 85 0

දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බනබන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්


රාගමදී දුම්රියක් නවතී: මගීහු අපහසුතාවට
2024 ඔක්තෝබර් මස 08 462 0

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් දුම්රිය මගීහු දැඩි අපහසුතාවකට ලක් වූහ.


තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 172 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 1075 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39383 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25672 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1140 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 392 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site