(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගනු ලබන තීරණවලට බලපෑම් කිරීමේ හැකියාව විධායකයට නැතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2024 වර්ෂයේ මාර්ග කිලෝ මීටර් 1500 ක් ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපෘතිය යටතේ පන්නිපිටිය, දෙපානම, මහවත්ත මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී නව පොලිස්පතිවරයා පත් කිරීමේදී කථානායකවරයාගේ තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කීවෙි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරමින් ව්‍යවස්ථාදායක සභාව සදහා සාමාජිකයින් 10 දෙනෙකු පත් කිරීමට කටයුතු කළද සුළු පක්ෂ නියෝජනය කරමින් ඊට පත් කළ යුතු නියෝජිතයා මෙතෙක් නම් කර නොතිබීම මෙම ගැටළුට මුල් වී ඇති බවයි.
මේ නිසා කථානායකවරයා ප්‍රායෝගික ගැටළුවකට මුහුණ දී සිටින බවත් කථානායකවරයාගේ තීන්දුවේ කිසියම් නීතිමය ගැටළුවක් පවතින බව විශ්වාස කරන්නේ නම් ව්‍යවස්ථාවේ නීතිමට ගැටළු සදහා ආර්ථ නිරූපණය ලබා ගැනීමට හොදම තැන ශ්‍රේෂ්ඨාධිකරනය බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ව්‍යවස්ථා සභාවේ තීරණවලට විධායකයට බලපෑම් කරන්න බෑ
swene Friday, 01 March 2024 06:18 AM
මෙයා මොනවා කියනවාද අපි දන්නේ නැහැ. ජනාධිපති කාර්යාලයෙන් තව එකක් කියනවා. අන්තිමට කතා විතරයි. ඇයි ඔය කියන දේවල් ජනාධිපතිටත් කෙලින් නොකියන්නේ?