IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘ව්‍යවස්ථා සංශෝධනය ප්‍රශ්නයට විසැඳුම නොවේ‘

(අංජුල මහික වීරරත්න)

රටේ ජනතාවට දැන් අවශ්‍යවී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 අහෝසිකර  21 වෙනි සංශෝධනය නැවත ගෙන ඒම නොව ජනතාව  මුහුණ පා සිටින ඉන්ධන, ගෑස්, විදුලිය, ඔෘෂධ ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ නැවත ලබාගෙන සාමාන්‍ය ජන ජීවිතය ඇරඹීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ආණ්ඩුව ගත් වැරදි තීන්දු තීරණ නිසා විපතට පත්ව සිටින ජනතාවගේ සැබෑ  ප්‍රශ්න හඳුනාගෙන ඒවාට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවත් එසේ නොකළොත් රට මහා විනාශයකට තල්ලු වීමේ අවසානමක් මතුව තිබෙන බවත් අබෙිවර්ධන මහතා කීය.

රටට කඩිනමින් ආර්ථික විසැඳුමක් අවශ්‍ය බවද එජාප නායකයා මෙි වනවිටත් ඒ විසැඳුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවද අබෙිවර්ධන මහතා සඳහන් කළේය.



අදහස් (5)

‘ව්‍යවස්ථා සංශෝධනය ප්‍රශ්නයට විසැඳුම නොවේ‘

ravin Monday, 02 May 2022 01:04 PM

පොදු ජනතාවට අවශ්‍ය දේ පොදු ජනතාව තීරණය කර හමාරයි. ඔබලාට කළ හැක්කේ ඊට අවනත වීම පමණකි. පුහු වදන්වලින් කිසිම ප්‍රයෝජනයක් වන්නේ නැත.

:       2       16

ranjith Monday, 02 May 2022 01:08 PM

නිකන් ගොන් කතා කියන්නේ නැතිව ගෙදරට වෙලා හිටියා නම් නේද හොඳ..?

:       0       18

siri Monday, 02 May 2022 01:54 PM

මෙයාගේ ලොක්කා ඇතුළු හොර නඩය එකවතාවක් රට පාවාදුන්නා මතකද? ඒ පාපයට හැඳිගෑවිලාම ගියා. තව ලැජ්ජාවක් නැතිව ජනතාවට උපදෙස් දෙන්න එනවා. අද තරුණ තරුණයින් ගොනාට අන්දන්න බෑ තව දුරටත්...

:       1       10

Bernard Monday, 02 May 2022 03:37 PM

මෙයාව විගණනයකට ඉදිරිපත් කරන්න. යහපාලනය කාලයේදි දූෂිතයින් ආරක්ෂා කළා. රුවන්වැලිසෑයේ ජනාධිපති දිවුරුම් දෙනකොට සුබ පතන්නත් ගියා. දැන් අපිට බයිලා ගහනවා. ලැජ්ජයි... 225ම ගෙදර යන්න...

:       0       9

Mo77Monday, 02 May 2022 08:29 PM

මෙයා කොහොමත් ගෙදර ගිය කෙනෙක්. පාර්ලිමේන්තුවට තියා පළාත් පාලන ආයතනයකට වත් මිනිස්සු මෙයාව යවන්නේ නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 82 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 104 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 291 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1331 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2895 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 2276 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1921 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site