IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


වයස 18 අඩු ළමයි පෝරකයෙන් ගැලවෙති

(සුජිත් හේවාජුලිගේ)

දරුණු ගණයේ  අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන වයස අවුරුදු  18 ට අඩු  ළමයින්  සඳහා මරණීය දණ්ඩනය  ක්‍රියාත්මක කිරීම නොකළ යුතු  බවටවූ  නව සංශෝධනයක්  පාර්ලිමේන්තුවට  ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා  පැවැසීය.

දණ්ඩ නීති සංග්‍රහයට මෙම නව සංශෝධනය  එක් කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

යම් අපරාධයක් කරන අවස්ථාවේදී පුද්ගලයකුගේ වයස අවුරුදු 18 ට අඩු නම්
ඒ තැනත්තාට එරෙහිව  මරණ දණ්ඩනය නියම කිරීම හෝ ක්‍රියාත්මක කිරීම  නොකළ යුතු බවටත් ඒ වෙනුවට වෙනත් සුදුසු දඬුවමක් ලබා දිය යුතු බවටත් මෙම  නව සංශෝධනය  මගින් නියම කෙරෙන්නේ යැයිද  ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ විශේෂ කමිටුවක් විසින් ගනු ලැබූ තීරණයක් අනුව මෙම සංශෝධනය ඉදිරිපත් කෙරෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. 

 



අදහස් (5)

වයස 18 අඩු ළමයි පෝරකයෙන් ගැලවෙති

මුදියන්සේ. Friday, 24 September 2021 04:59 PM

දැනට 18 වැඩි අයට ඇති මරණ දඩුවම ක්‍රියාත්මක ද ?

:       0       18

Bamunuarachchi Friday, 24 September 2021 05:19 PM

ඒ වැඩේ කරන්න එපා. මිනී මැරුම් කරවන්නෝ 18 අඩු අය ලවා මිනී මරවයි.

:       3       23

විපරමා Friday, 24 September 2021 06:22 PM

දේසපාලුවන්ට නම් ඔය කිසිම නීතියක් අදාළ නැතුව ඇති .

:       0       18

samira Friday, 24 September 2021 09:44 PM

18 ට වැඩි අය නිදොස්කොට නිදහස් (කඩේ ගියානම් පමණි)

:       0       0

විජේ Saturday, 25 September 2021 12:46 AM

18ට අඩු ගෑනුලමයි විවාහ වීම නැවැත්වීමටත් යමක් කල යුතුව ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 605 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3391 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4218 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 11057 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4082 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 547 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 269 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site