IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


වරකාපොල නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් 3ක් අතුරුදන්

 

(ඉන්දිකා රාමනායක, පී ශාන්ත බණ්ඩාරල, බණ්ඩාර  ජයරත්න )

අධික වර්ෂාව   හේතුවෙන්   වරකාපොළ කොස්වත්ත  තුඹලියද්ද  ප්‍රදේශයේ   අද  (14)  පස්වරුවේ පස් කන්දක් දෙමහල් නිවසකට කඩා වැටීමෙන් එම නිවසේ  සිටි   එකම පවුලේ සිව්දෙනකු  යට වීඇතැයි   කෑගල්ල දිස්ත්‍රික්   ලේකම්    මහින්ද    එස්  වීරසූරිය මහතා පැවසීය.

  එම පවුලේ   මවල පියාල  සහ  පුතුන් දෙදෙනා    මෙලෙස පස්කන්දට  යටවී ඇති  තබු අතර යුද හමුදාවල සහ අවට  පිරිස් වහාම ක්‍රියාත්මක වී  බේරා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර පස් අතර යටවී සිටි පියා වන ගොඩයලාගේ ප්‍රේමසිරි (55) නමැති අය බේරාගෙන   වරකාපොළ රොහලට ඇතුළත් කළ බව  දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.

පස් කන්දට යටවී සිටිනේනේ   එම පවුලේ මව වන පුෂ්පරාණි :52*  පුතුන් දෙදෙනා වන   දිල්ශාන්    ධනුෂ්ක (23)  නිතුම්  නිම්සර (10) යන දෙදෙනා  බව හදුනාගෙන ඇත.

පස්කනද් කඩා වැටෙන අවස්ථාවේ   එම පවුලේ දියණිය  උපකාර පන්තියකට ගොස් සිට ඇති අතරල ඒ හේතුවෙන් ඇය බේරී ඇත.

  තුඹලියද්ද  මාදෙණිය  වත්තේ   පිහිටි   මෙම කන්ද අඩි 100   කින් පමණ  උසකින් යුත් විශාල කන්දක් බවත්ල එය කඩා වැටී ඇත්තේ  ඊයේ පස්වරු 3.15 ට පමණ බවද වාර්තා වේ.

 අතුරුදන් ව සිටි පිරිස සොයා යුද හමුදාවේ  8 වන සිංහ රෙජිමේන්තුවේ 50 ක පමණ භට කණ්ඩායමක්  සහ ප්‍රදේශවාසීන්  එක්ව ඊයේ රාත්‍රිය වනතෙක්ම මුදා ගැනීමේ මෙහෙයුම් නිරතව සිටියහ.

 ආරක්ෂක  අංශ සහ ආපදාකළමනාකරණ   නිලධාරීන්  ද අද  පස්වරුවේ  එම  ප්‍රදේශයට ගොස්  ප්‍රදේශයේ අවදානමට  ලක්විය හැකි   නිවෙස් කිහිපයක  පිරිස්   ආරක්ෂිත ස්ථාන වෙත  යොමු කර ඇත.



අදහස් (0)

වරකාපොල නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් 3ක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1368 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1161 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1102 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 722 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 608 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5393 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25426 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site