(අංජුල මහික වීරරත්න)
වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත් දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% - 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය .
මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවද භාණ්ඩාගාර ලේකම්වරයා කීය.
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවති සාකච්ඡාවේදී භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වර්ජක ඉල්ලීම් දුන්නොත් වැට් බදු 20% - 21% කරන්න වෙයි
saman Monday, 08 July 2024 04:49 PM
එතකොට තමුන්ගේ වැටුප් තමුන්ම වැඩි කර ගත්තට ප්‍රශ්නයක් නැද්ද
priyanthaMonday, 08 July 2024 05:10 PM
මේ අදහසට අන්ලයික් කරලා තියෙන්නේ මහ බැංකුවේ උදවිය වගේ...
Bandara Monday, 08 July 2024 05:14 PM
මහ බැංකුවේ කට්ටිය හිතුමතේ පඩි වැඩි කරගත්තාට මහජනතාව පීඩාවට පත් වන්නේ නැත්ද? ඒවා මහජනතාවගේ මුදල් නොවේද?
kumar Monday, 08 July 2024 05:16 PM
රාජ්‍ය ආයතන ප්‍රධාන නිලධාරීන් විතරක් පඩි වැඩි කරගෙන අනිත් අයට දෙන්න බෑ කියනවා. මොවුන්ගේ පටු මානසිකත්වය නිසා රාජ්‍ය සේවය වළපල්ලට තමයි යන්නේ.. මෙහෙම කළාම යටත් සේවාවල නිලධාරීන් උනන්දුවෙන් රාජකාරී කරාවිද? විධායක සේවාවලට පමණක් වැඩි කළ 25000 දීමනාව අවලංගු කළා නම් වර්ජන නවතීවි...
Hafeel Monday, 08 July 2024 05:19 PM
එහෙම නම්, ජනාධිපති, කතානායක සහ මැති ඇමැතිලා දැනට තියා ගෙන ඉන්න අනවශ්‍ය උපදේශකලා, අනවශ්‍ය කාර්යමණ්ඩලය නඩත්තු කරන්න සහ ජනාධිපතිගේ අනවශ්‍ය විදේශ සවාරිවලට කොහෙන්ද මුදල්...?
faleelTuesday, 09 July 2024 05:00 AM
දැන් ඔය අනුර කුමාර විදේශ සංචාර යන්නේ එයාගේ පුද්ගලික වැඩ වලට නෙවෙයිනේ . ඒ නිසා එයාගේ සංචාර වලට වැයකරන්නේ පක්ෂයේ හෝ මුදල්නේ. ඉතින් උන්නැහේ රටක ජනාධිපති රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් වලට යනකොට වියදම් කරන්න ඕනේ කාගේ මුදල්ද ? අනික ජනාධිපති යන්න ඕන විදේශ සම්මේලනයකට ජනාධිපති යනවා මිසක වෙන කවුරු යන්නද ? අපේ රටේ ඉන්න මෝඩ කුහකයෝ හිතන්නේ ජනාධිපතිගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් නවත්වලා ඒ ඉතිරිවන මුදලින් රට සංවර්ධනය කරන්න පුළුවනි කියල . ජනාධිපතිගේ විදේශ සංචාර වලින් ලැබෙන ප්‍රයෝජන මොනවද කියල තේරුම්ගන්න ඔයාගේ ටිකිරි මොලේට බැහැ මනුස්සයෝ.
Swene Haputhantirige Monday, 08 July 2024 06:00 PM
මෙයා කතාකරන්නේ මුඛයෙන්ද අධෝමුඛයෙන්ද? දමල ගහල ගෙදර ගියොත් නරකද?
Ruwan De Silva Monday, 08 July 2024 07:12 PM
මීට වඩා හොද නැද්ද ලංකාව ජපානයෙට වික්කා නම්
Gunasinghe Monday, 08 July 2024 07:15 PM
චන්දය නොදෙන අයට දඩ මුදලක් නියම කලොත් මොකද
Rata Perata Monday, 08 July 2024 07:54 PM
මුනුත් ඇවිල්ලා ලොකු ටෝක් දෙන්නේ මිනිස්සුන්ට මොනවා හරි දෙන්න ගියාම තමයි .ජනපති වැය ශීර්ෂය මිලියන ගානකින් වැඩි කරගන්නකොට මීයෝ වගේ ඉන්නවා .කාලකන්නි
ජයනාත් Monday, 08 July 2024 08:44 PM
විධායක ශ්‍රේණිවල අයට 25000ක් දෙන්න මොකක්ද වැඩි කරපු ටැක්ස් එක...!
Bamunuarachchi Tuesday, 09 July 2024 04:38 AM
අපිට බදු නොගහ මොවුන්ට වැටුප් වැඩි කිරීමට ක්‍රමයක් තිබෙනවානම් මොවුන්ට වැඩි පඩි ගෙවනවා වෙනුවෙන් වැට් අඩුකර ජනතාවට සහන සලසන්න. සතයක් පඩි වැඩි කරන්න එපා. වර්ජන කරනවා නම් අපිට පව් නොදී රජය විසිරුවා හැර බලයට එන කෙනෙක්ගෙන් පඩි වැඩිකර ගන්න කියන්න.
SLK Tuesday, 09 July 2024 07:43 AM
මහ බැංකුවට මේ අදාල නැද්ද?
Lalla Tuesday, 09 July 2024 07:52 AM
පළමුව අතිරික්ත සේවක ප්‍රජාව වන්දි ගෙවල ඉවත්කර දමන්න. නිකම්ම ඉන්න වාඩිවෙන්න තැනක් නැති කොපමණ සංඛ්‍යාවක් රජයේ ආයතන වල ඉන්නවද? සංවර්ධන නිලධාරීන් සුලු සේවකයන්....