(නිමල කොඩිතුවක්කු)
සෞඛ්‍යය, අධ්‍යාපන, වරාය, විදුලිබල, ජල සම්පාදන, තැපැල් සහ බැංකු ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හෙට පෙරවරු 8.00 ට අවසන් කිරීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා සමග පැවැති එකඟතාවයක් හේතුවෙන් හෙට පෙරවරු 8.00 ට වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් පියවර ගෙන ඇත.
රජයේ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතා ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබිණ.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වර්ජනය හෙට උදේ අවසන්
යෝගා Thursday, 16 March 2023 06:29 AM
දැන් ඔය ලොකුවට කයිවාරු ගහලා කරපු වර්ජනයෙන් දිනාගත්ත ඉල්ලීම් මොනවද.?
කසුන් Thursday, 16 March 2023 06:34 AM
අත්‍යාවශ්‍ය සේවා සපයන අය විතරයි ඕක නතර කරන්නේ. බොරුද බලන්න. අධ්‍යාපන සෙට් එක ඕක ඇදගෙන යනවාමයි.