IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


'වර්තමානයේ අමාත්‍යාංශ බෙදා ඇත්තේ කිසිම තේරුමක් නැති විදියට'

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අමාත්‍යාංශ අද බෙදා ඇත්තේ කිසිම කෙනෙකුට තීරණයක්  ගෙන වැඩ කිරීමට හැකි වන අයුරින් නොවන හෙයින් ඒවා  පළමුවෙන්ම  විද්‍යාත්මක ක්‍රමයකට බෙදීම කාලීන අවශ්‍යතාවක් බව අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසූහ.

ආණ්ඩුවේ වියවුලේ ප්‍රධානම හේතුව මෙම කාරණය බවද උන්වහන්සේ සඳහන් කළහ

රතන හිමියන් මෙසේ පැවසුවේ විදුලිබල අමාත්‍යාංශය සහ  බලශක්ති අමාත්‍යාංශය පිළිබඳ  අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

"අද කෘෂිකර්ම  අමාත්‍යාංශය  එක තැනක.වැවිලි කර්මාන්ත  එක තැනක. මහවැලිය  එක තැනක. පොහොර හදන්නේ තවත් තැනක. ඇමැතිතිතුමා තවත් තැනක." යැයිද  රතන හිමියෝ පැවසූහ.

ගිය ආණ්ඩුව ඇමැතිකම් බෙදූවේත් මේ ආකාරයට විද්‍යාත්මකව  බව පැවසූ උන්වහන්සේ හතර පොළේ හතර අතට  අමාත්‍යාංශ බෙදු බවද  සඳහන් කළහ.

මේ ආකාරයට  කටයුතු සිදුවෙද්දී නිවැරදි තීරණයක් අරගෙන ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි බරපතළ ප්‍රශ්නයක් මතුවන බව  රතන හිමියෝ   ප්‍රකාශ කළහ.

ගෑස් ටැංකි පුපුරා යාමට කඩිනම් විසඳුමක් අවශ්‍ය බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.



අදහස් (6)

'වර්තමානයේ අමාත්‍යාංශ බෙදා ඇත්තේ කිසිම තේරුමක් නැති විදියට'

පිටිගල මිලානෝ Monday, 29 November 2021 01:19 PM

මේ විදියට නිවන් යන්න අමාරුද අපේ හාමුදුරුවනේ..?

:       1       14

kamal Monday, 29 November 2021 01:26 PM

ගිහි ජීවිතේ තේරුමක් නැහැ කියලා නේද පැවිදි වුණේ..?

:       0       12

vihanga Monday, 29 November 2021 01:58 PM

අනේ හාමුදුරුවනේ, පිං සිද්ධ වෙයි, කාබනික එකක් කියලා ගොවියාව මහපාරට ඇදලා දැම්මා.. දැන් තව එකක් කියනවා.. දැන්වත් මහණ වුණානම් හොඳයි නේද?

:       0       2

Sam Monday, 29 November 2021 03:09 PM

හාමුදුරුවන්ටත් වේගයෙන් නිවන් යන්න ප්‍රාඩෝ එකක් ඕනද?

:       0       3

Hafeel Monday, 29 November 2021 03:21 PM

ඇයි හාමුදුරුවනේ දැන් මෙහෙම කියන්නේ? ඔබ වහන්සේ පත් කළේ කෙලින් වැඩ කරන, දැඩි තීන්දු තීරණ ගන්නා, විද්‍යාත්මකව ඇමතිකම් පත්කරන ජනාධිපතිනේ...

:       1       6

Lalith M Monday, 29 November 2021 05:26 PM

රටට කළ විනාශය ඇති. දැන්වත් දේශපාලන වැඩ නවතා මහණ දිවිය ගැන බලාගෙන ඉන්න එක හොඳයි නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 233 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 451 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 56 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 120 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 940 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


ගල් බෝර සවි කිරීමට ගිය අයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 198 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27531 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20581 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 393 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1883 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site