IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


විරෝධතාකරුවෝ මගීන් එක්කම කෝච්චිය හරවා යවති

(සිතුම් චතුරංග)

සෙට්ටිකුලම අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා දුම්රිය ආරක්ෂිත ගේට්ටු විදිමත්ව පවත්වගෙන යන ලෙසත් නැතිනම් ආලෝක සංඥා ස්ථාපිත කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් ඊයේ (07) මැදවච්චිය තලෙයිමන්නාරම දුම්රිය මාර්ගය අවහිරකොට විරෝධතාවය දැක්වීම හේතුවෙන් කොළඹ සිට තලෙයිමන්නාරම දක්වා ධාවනය කළ  දුම්රිය නැවතවරක් මගීන් සමඟ අනුරාධපුරය දක්වා හරවා යැවීමට විරෝධතාකරුෙවා් කටයුතු කළහ. 

පසුගිය කාලය තුළ ජීවිත ගණනාවක් අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගවලදී දුම්රියට බිලිවී ඇති අතර එම හේතුවෙන් විදිමත්ව පවත්වාගෙන යනු ලබන දුම්රිය ගේට්ටුවක් හෝ දුම්රිය ආලෝක සංඥා ස්ථාපිත කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු විරෝධතාවය පැවැත්වූහ.



අදහස් (0)

විරෝධතාකරුවෝ මගීන් එක්කම කෝච්චිය හරවා යවති

ඔබේ අදහස් එවන්න

දියත


කොරියාවේ අර්බුදය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්
2024 දෙසැම්බර් මස 04 465 1

කොරියානු ජනරජයේ ජාතික සභාව යුද නීතිය මගින් පාලනයට එරෙහි වීමට ගත් කඩිනම් සහ ඒකාබද්ධ ක්‍රියා මාර්ගය අගය කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත


එතෙර සෞඛ්‍ය ව්‍යාපෘති මෙතෙරට ගේන විට නිසි ඇගයීමක්
2024 දෙසැම්බර් මස 04 112 0

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු අන්තර්ජාතික සංවිධාන මෙරට සෞඛ්‍ය සේවයේ දැනට මෙන්ම ඉදිරියට ද ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් නිසි ඇගයීමට ලක් කරන බව සෞඛ්‍ය


තාප්පයක කොටසක් කඩා වැටී පෑස්සුම් ශිල්පියා මරුට
2024 දෙසැම්බර් මස 04 303 0

නිවසක් වටා ඉදිකර තිබෙන ආරක්ෂක තාප්පයක කොටසක් කඩා වැටී පැස්සුම් ශිල්පියකු මිය ගොස් ඇතැයි වැලිකඩ ‍පොලිසිය කියයි .


IMF ගිවිසුම හරියට නොකළොත් රට අමාරුවේ
2024 දෙසැම්බර් මස 04 436 2

අප කියන අදහස් වල වචන කොතරම් ආකර්ෂණීය වුවත් මහපොළොවේ එය ක්‍රියාත්මක කිරීමේ දී අභියෝග වලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනු


බාල බෙහෙත් 500ක්: රෝගී ජීවිත අවදානමේ
2024 දෙසැම්බර් මස 04 347 0

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය නොමැති ප්‍රමිතියෙන් තොර ඖෂධ පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් රටේ සංසරණයවීම හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානම


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 70 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 667 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 842 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site