(ඩයනා උදයංගනී)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අතර ආරම්භ වි ඇති සාකච්ඡාවට සහභාගී වූ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එහි ගොස් ඇත්තේ ප්‍රමාද වී බව වාර්තා වේ.
කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් ඔහුට එහි යාම ප්‍රමාද වී ඇත.
ඔහු පැය භාගයක් පමණ පමා වී මෙම සාකච්ඡාවට සහභාගී වූ බව වාර්තා වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විරෝධතා නිසා අයි.එම්.එෆ් සාකච්ඡාවට පමා වෙයි
මහින්ද සිරි Monday, 20 June 2022 12:43 PM
කවදාවත් ඔය මනුස්සයා වෙලාවට වැඩ කළේ නැහැ. නමෙන්ම එය ඔප්පු කර ඇත..
sachith Monday, 20 June 2022 12:59 PM
දැන් ඉතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේන් හරි සැලැස්මක් නැතුව සල්ලි දෙන්න බෑ කැවුවොත් ඒකත් උද්ගෝෂකයන්ට දාල අත අතපිහදාගනියි.
AkilaMonday, 20 June 2022 01:18 PM
කොහොමත් ඔය බොරු සාකච්ඡා තිබ්බට IMF එකෙන් ණයක් දෙන්න තියා හිතන්නවත් තව අවුරුද්දක් විතර ගනී. එතකන් රටේ ඉන්න බැටළුවෝ ටිකට තෙල් පෝලිම්වලයි ගෑස් පොලිම්වලින් නිදාගන්න තියෙන්නේ...!
ලොක්කා Monday, 20 June 2022 01:31 PM
IMF එකෙන් ආවා විතරයි, ඒකටත් බාධා වෙන විදිහට අට්ටාල අටවාගෙන.. මෙයාලට ඕනෑ රටට තවත් කෙළවෙනවා දකින්නයි.. JVP එක කොහොමත් උත්සාහ කරන්නේ අර්බුද වවාගෙන කාලා බලයට එන්න...
දොලේවත්ත Monday, 20 June 2022 04:01 PM
අනේ පව් මේ අන්ධයාට කනවැල අල්ලන්න..
රනේ Monday, 20 June 2022 01:45 PM
ප්‍රායෝගික තත්වය දැනගන්න එක හොඳයි.
mahel Monday, 20 June 2022 04:08 PM
මේ රටේ මොනම වැඩක්වත් කරන්න බෑ මේ පිකටිං කාරයෝ ටිකක් හින්ද. දනිස්සෙන් පහලට තියල එලවල දැම්ම නම් ආයේ එන්නේ නැහැ.