(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීම සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා සම්මතය වැඩි ඡන්ද 32කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.
යෝජනා සම්මතයට පක්ෂව ඡන්ද 75ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හතළිස් තුනක් පමණි. සමගි ජන බලවේගය පක්ෂය යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
මෙම යෝජනා සම්මතය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්විණ. යෝජනා සම්මතය සම්බන්ධයෙන් එහිදී උණුසුම් වාද විවාද ඇතිවිය.
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වරප්‍රසාද යෝජනාව ඡන්ද 32 කින් සම්මතයි
චන්දන Tuesday, 21 March 2023 05:50 PM
පාර්ලිමේන්තුව කියන හොර ගුහාව ඇතුලේ ඉඳන් උන් එකිනෙකාට ත් රටේ සියලු දෙනාටම ත් අපහාස කරනව. මේ වරප්‍රසාද කියන එක ඉවත් කල යුතුය . එයාලට අයිතිය ක් නැහැ රටේ ජනතාව දඬු කඳේ ගහන්න .
මහී Tuesday, 21 March 2023 08:51 PM
රජ සැප සාදාගන්නා ක්‍රමය එය වේ.