(කටුනායක ටී.කේ.ජී.කපිල )
කඩදාසි ගෙන්වන මුවාවෙන්,චීනයේ සිට නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා සුවඳ විලවුන් තොගයක් රැගෙන ආ බහාලුමක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුවේ කර්මාන්ත සහ සේවා අංශය කියයි.
විදේශීය රටවලින් තීරු බදු සහනය යටතේ අමුද්‍රව්‍ය මෙරටට ගෙගෙන්වා මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කර යළි අපනයනය කිරීම සදහා මෙම කර්මාන්ත ශාලාව රජයේ ලියාපදිංචි වී තිබේ
පානදුර ප්‍රදේශයේ ලියාපදිංචි කර ඇති බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාව පිහිටා තිබේ .
චීනයේ සිට මෙරටට ආනයනය කළ අඩි 40 ක් දිග බහාලුමක් තුළ තම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සදහා අවශ්‍ය විවිධ කඩදාසි වර්ග ඇති බවට රේගුවට ප්‍රකාශ කරමින් මෙම බහාලුම කොළඹ වරායට ගෙනැවිත් තිබුණි
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) අද (05දා) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැ
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
වරායෙන් සුවඳවිලවුන් පන්නන්න බැරිවෙයි
Puppa Tuesday, 16 March 2021 01:53 PM
පොහොට්ටුව ගොයියෙක් නම්, හෙට බඩු ටික එළියේ...
fairoosWednesday, 17 March 2021 07:18 AM
කමිෂන් එක දීලා තිබුණා නම් මේවා අහු වෙන්නේ නැහැ. පොහොට්ටුව කියලා නෑ.. කාගෙනුත් එච්චරයි..
BamunuarachchiWednesday, 17 March 2021 11:11 AM
හොයලා බලන්න ගම්මිරිස් හොයන්න ආපු කට්ටියද ඕවා ගෙන්නුවේ කියලා...?
විපරමා Tuesday, 16 March 2021 06:09 PM
කුඩු, එතනෝල් වගේ දේවල් නම් කිසිම බාධාවක් නැතුව පන්නලා තියෙනවා...