IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


වරාය කෙටුම්පතට එරෙහිව ජවිපේ විරෝධය

කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන නිහඩ විරෝධතාවක් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (19) පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු එම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ මේ වන විට පැවැත්වෙයි.

(ඡායාරුපය ශාන්ත රත්නායක)



අදහස් (8)

වරාය කෙටුම්පතට එරෙහිව ජවිපේ විරෝධය

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 19 May 2021 07:32 AM

සාමකාමී උද්ඝෝෂණ කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒවා මේ අයුරින් විනයක් හික්මීමක් ඇතිව කෙරෙනා අයුරු දැකීම සතුටට කරුණක්.... මේ වගේ වේලාවල නම් පොලිසිය පොලිම් ගණන් සිටිනවා. ඒත්, බැංකු හොරු කඩන වෙලාවල්වල බෙහෙතකට එක්කෙනෙකු හොයාගන්නට නැහැ. අපූරු පොලීසිය.

:       13       134

Raveendra Wednesday, 19 May 2021 07:54 AM

කාරුණිකව අපගේ අදහස් මධ්‍යස්ථව තේරුම් ගැනුමට සියල්ලන්ටම හැකිවේවා.. අවංකව, තම හිතට එකඟව කිසිවෙකුට කිවහැකිද මේ "සුදුකුමාර ප්‍රමුඛ රතුහැට්ටකාරයෝ" මෙතෙක් කල් රටේ කුමන දෙයකට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරේද? නොඑසේ නම් සැමදාම" වහා නවත්වව් වහා දියව්" කියමින් පාරේ රස්තියාදු වෙමින් මිනිසුන්ගේ වටිනා කාලය කා දැමුවේද?

:       18       19

යෝගා Wednesday, 19 May 2021 08:12 AM

මේක කාගේ කොන්ත්‍රාත් එකක්ද?

:       14       14

SankaWednesday, 19 May 2021 08:49 AM

අර උඩ කමෙන්ට් දාලා තියෙන අය චීනාට කෑල්ලක් දෙනවට කැමැතියිද? අනේ මෙහෙමත් මන්ද බුද්ධිකයින් ටිකක්...!!! විදේශිකයෝද?

:       12       22

අනේ අපොයි Wednesday, 19 May 2021 08:29 AM

ජවිපයේ සාධුලත් ඉන්නවා...

:       11       9

මැක්ස් Wednesday, 19 May 2021 09:25 AM

මේ ගොල්ලො ප්‍රමාණයෙන් 3% ක් වුවත් කරන හානිය ඊට වැඩියි. 71 සිට අද දක්වාම කිසිම රජයකට (යහපාලනයට හැර) වැඩක් කරන්න නොදී, අරක දියව්... මේක දියව් කිය කියා රටේ ඉදිරි ගමනට අකුල් හෙලීම මෙයාලාගේ කාර්යය භාරයයි.

:       9       10

ගමේ එකාලාWednesday, 19 May 2021 10:09 AM

ඒක නම් ඇත්ත... අන්තරේ කියලා කෙහෙල්මලක් අටවගෙන විශ්ව විද්‍යාල ඇතුලේ කරවපු හරිය මදෑ...

:       3       9

saman Saturday, 22 May 2021 10:12 AM

මේ අය ඉතින් ඕනෙම දේකට විරුද්ධ වුණත්, රටේ ප්‍රගතියට කිසිම සාධනීය යෝජනාවක් නම් කරන්නේ නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 152 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 25 25 0

පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍ හිට


මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක්
2024 නොවැම්බර් මස 25 264 0

තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා


නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 1499 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 672 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට
2024 නොවැම්බර් මස 25 16 0

සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 733 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2049 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site