IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


වරාය නගරය නැරඹීමට ජන ගඟක්

(යොහාන් භාසුර)

කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව නැරඹීම සඳහා මේ වන විට ජනතාව විශාල වශයෙන් පැමිණෙමින් සිටිති.

වරාය නගරයේ ඉදිකළ පදික මංතීරුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කිරීමෙන් පසුව එය නැරඹීමේ අවස්ථාව ජනතාවට ලබාදුන්නේය.

මීටර 500 ක දිගින් යුත් මෙම පදික මංතීරුවේ ගමන් කරමින් වරාය නගර නැරඹීමේ අවස්ථාව මේ වන විට ජනතාවට හිමිව තිබේ.

(ඡායාරූප: ගයාන් අමරසේකර

 



අදහස් (10)

වරාය නගරය නැරඹීමට ජන ගඟක්

Willow Drive Thursday, 13 January 2022 03:03 PM

දැන් බලාගත්තු දෙයක් විතරයි

:       8       24

විපරමා Thursday, 13 January 2022 03:33 PM

සවුබාග්‍යයේ දැක්ම. සර් තමා හොන්දටම කරලා තියෙන්නේ ?

:       7       18

fairoos Thursday, 13 January 2022 03:40 PM

ගෙදර ලයිට් කපලානම්, උයන්න ගෑස් නැත්නම්, බොන්න කිරිපිටි නැත්නම්, යන්න පෝට් සිටියේ ඇවිදලා එන්න රිලක්ස් වෙන්න.

:       10       36

duminda Thursday, 13 January 2022 03:49 PM

බලා වැළපෙන්න තමා තියෙන්නේ.

:       12       29

siri Thursday, 13 January 2022 04:22 PM

නැවගිගිලෙනවා ඒඋනාට බෑන්ඩ් එක තවම එයාලගේ හොඳම චූන්ටික සියලුදෙනාම වශීවෙන අන්දමට වාදනය කරනවා.

:       0       0

RL RS Ranawaka Friday, 14 January 2022 12:14 PM

සුබපැතුම්..!!!

:       2       1

Pathi Friday, 14 January 2022 12:32 PM

ලංකාවේ මිනිස්සු කන්න නැතත්, ආතල් ගන්න කැමැති ජාතියක්..., පැණි ගන්නත් පෝලිමෙ ගිය, නිකවැරටි ගිය අපිට ඕවා හොඳටම පුරුදුයි..

:       1       6

දර පාන් Friday, 14 January 2022 02:53 PM

මමත් කැමතියි චීනෙට අයිති නගරෙකට ගිහින් එන්න. ඒත් ඉතින් ඒකටත් වෙලාවක් නෑ. ගෑස් පෝලිමෙයි, කිරිපිටි පෝලිමෙයි ඉන්න එපැයි. අප්පච්චිගේ සෞභාග්‍යයේ විනාශය අපිත් ආසයි දකින්න.

:       1       7

Lionel weeraratne Saturday, 15 January 2022 08:23 AM

වරාය නගරය දැකල අඞපල්ලා...

:       0       3

sharm warn Tuesday, 18 January 2022 10:03 AM

පව් මේ රටේ මිනිස්සු . කොන්ක්‍රීට් විශ්මලන්ත බල බලා තමන්ගේ ගෙදර දොරේ ප්‍රශ්න අමතක කරන්න හදනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 98 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 855 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3612 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 958 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1373 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1112 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 510 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2037 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site