( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ නීතිපතිවරයා ගේ කරුණු දැක්වීම හෙට (23) පෙරවරු 10.00 දක්වා. කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද(22) නියම කළේය .
මෙම පෙත්සම් විභාගය අද (22) සිව්වැනි දිනටත් පැවැත්වූ. අතර අද දින පනත් කෙටුම්පතට පක්ෂව ගොනු කළ අතරමැදි පෙත්සම්කාර ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා වෙනුවෙන් කරැණු දක්වමින් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.
නමුත් ඊට පිලිතුරු දුන් නීතිපතිවරයා පංච පුද්ගල විනිසුරු මඩුල්ලට දන්වා සිටියේ තමා ඒ ගැන දැනුම්වත්ව නොමැති බවය.
ඒ අනුව සියලු අපැහැදිලි තැන් පිළිබද සොයා බලා හෙට අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි ද පංච පුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිට දැන්වීය .
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා , බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවිණි.
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීමෙ මේ වනවිට සිදුවෙමින් පවතින අතර, අපේක්ෂා කළ අන්දමට, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩ
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්
කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
වරාය නගර පෙත්සම පිළිබඳ නීතිපතිගේ වැඩිදුර කරුණු දැක්වීම හෙට
Rata Perata Friday, 23 April 2021 06:11 AM
එහෙනම් අද නන්දසේනගෙන් කරුණු ටික එනවා ඇති. එතකොට මෙයා ඒක හෙට කියවයි.
BamunuarachchiSaturday, 24 April 2021 01:20 PM
හලෝ නන්දසේනගෙන් අහන්න ඕනේ නැහැ... ඉංග්‍රීසි කියවා තේරුම් ගන්න පුළුවන්නේ නේද එහෙනම් ගූගල් කරලා බලන්න බංගලිදේශයේ ලොකුම ආයෝජකයා කව්ද? කැනඩාවේ, සිංගප්පූරුවේ, ඕස්ට්‍රේලියාවේ, එක් ආයෝජකයෙක් චීනා. මොන්ගෝලියාවේ 30% ආයෝජනය චීනෙන්. නිකන් පිස්සු කියන්න එපා හලෝ ලංකාවේ හොඳම ආයෝජකයා චීනය... ලංකාවට ජෙප්පෝ ඉන්නකන් වෙන කවුරුවත් එන්නේ නැහැ ආයෝජනයට...