IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


වරායේ සිරවූ කන්ටේනර් 800න් 400ක් නිදහස්

(යොහාන් භාසුර)

ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ සිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් 800 න් 400 ක් පමණ නිදහස් කරගැනීමට හැකි වූ බව ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයකු අද (28) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

කැබිනට් මණ්ඩලය ඊයේ (27) රාත්‍රී ගත් තීරණයට අනුව මහ බැංකුව ඩොලර් නිදහස් කළ හොත් සතිය පමණ කාලයකදී සම්පූර්ණ කන්ටේනර් ප්‍රමාණය නිදහස් කරගැනීමට හැකිවේ යැයි විශ්වාස කරන බව ද ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකවරයා කීය.

මහ බැංකුවෙන් ඇතැම් බැංකුවලට ඩොලර් නිදහස් කර තිබූ බව කී එම ප්‍රකාශකයා ඔහුගේ සමාගම ගණුදෙනු කරන බැංකුවට ඩොලර් ලැබී තිබුණ ද ඇතැම් ආනයනකරුවන්ගේ බැංකුවලට ඩොලර් ඊයේ පස්වරුව දක්වා ලැබී නොතිබුණු බව ද සඳහන් කළේය.  

මෙම කන්ටේනර් 800 ආනයනකරුවන් 50 ක පමණ එකතුවක් බව කී එම ප්‍රකාශකවරයා සඳහන් කළේ ඇතැම් බැංකුවලින් හෙට බලමු යැයි ආනයනකරුවන්ට  පවසා ඇති තත්වයක් තුළ මොන බැංකුවට ඩොලර් බැර කළේ ද යන්න මහ බැංකුවෙන් විමසීමට හැකියාවක් ආනයනකරුවන්ට නොමැති බවයි.

අත්‍යවශය භාණ්ඩ කන්ටේනර් 800 ක් පමණ වරායෙන් නිදහස් කරගැනීමට නොහැකි වී තිබීම පිළිබඳව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (27) රාත්‍රී රැස්වූ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසුව සඳහා අවශ්‍ය ඩොලර් කෝටි එකහමාරක් පමණ මහ බැංකුව හරහා ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. 



අදහස් (2)

වරායේ සිරවූ කන්ටේනර් 800න් 400ක් නිදහස්

දාස Tuesday, 28 September 2021 04:49 PM

ඔය ආචාර්ය කියනඑක්කෙනාට ඔය ලේබල් එක ඔනෙමද කියල අහන්න අපෙ මහත්තයො.

:       0       0

සිල්වා Tuesday, 28 September 2021 04:55 PM

මෙවැනි තත්ත්වයක් උද්ගත වීම වලක්වා ගැනීමට හොඳටම ඉඩ කඩ තිබිය දීත් අනවශ්‍ය ආහාර හිගයක් ඇති කිරීම රජයේ අකාර්යක්ෂමතාවය සහ ගජමිතුරන් හට වාසිදායක වාතාවරණයක් ඇති කිරීම පැහැදිලි වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1500 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 274 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 530 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3647 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 539 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2772 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 292 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1718 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site