IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


වර්ෂාවෙන් තැන තැන පීඩා

(ලුණුමිදෙල්ල උඩහමුල්ල ප්‍රදේශයේ ඩිපෝවේ නවතා තිබූ බස් රථවලට ගස් කඩා වැටීමෙන් හානි - බිමල් ශ්‍යාමන් ජයසිංහ )

(පුෂ්පකුමාර ජයරත්න -කුරුණෑගල)

 (බිමල් ෂ්‍යාමන් ජයසිංහ - බණ්ඩාරගම, හොරණ සහ ඉංගිරිය) 

(දීපාල් ද සිල්වා - අම්බලන්ගොඩ)

(ක්‍රිෂාන් ජීවක ජයරුක් - මාතර)

(හිරාන් ප්‍රියංකර- පුත්තලම)

(කාංචන කුමාර ආරියදාස- දඹුල්ල)

(බුද්ධික කුමාරසිරි-පාදුක්ක)

(නිමාලි කහවල-ඉංගිරිය)

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න - මත්තෙගොඩ)

(මොහොමඩ් බුහාර්දීන් - ගලේවෙල) 

(චාන්දනී දිසානායක - කුරුණෑගල) 

(චන්දන උඩුවෙල - පේරාදෙණිය)

(ලසන්ත නිරෝෂණ පෙරේරා -රත්නපුර)

(ජයරත්න වික්‍රමආරච්චි- කරුවලගස්වැව/සාලියවැව)

(බන්දු තඹවිට - කළුතර)

(වයි.ඒ.එස්.වීරවංශ -බලන්ගොඩ)

(රේඛා තරංගනී ෆොන්සේකා)

(තිලකරන්ත දිසානායක-ගම්පහ)

(ජේ.එල්. චාමින්ද-ගාල්ල)

(බිමල් ශ්‍යාමන් ජයසිංහ-හෝමාගම)

(ලලිත් නවරත්න-උඩප්පුව)

(ජී.ඩබ්. කේ. ප්‍රේමතිලක-ගාල්ල)

(ජයරත්න වික්‍රමාරච්චි- පුත්තලම)

 

දිවයින පුරා බලපෑ වැහි සහ තද සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් විවිධ ප්‍රදේශවල නිවාසවලට හානි සිදුවී තිබේ.

ගස් කඩාවැටීම හේතුවෙන් මාර්ග අවහිර වී තිබූ අතර, විදුලිය ඇණහිටීම්ද වාර්තා විය.



අදහස් (8)

වර්ෂාවෙන් තැන තැන පීඩා

විජිත් Thursday, 06 August 2020 07:51 AM

අනේ මන්දා.. සොබාදම් මෑණියන් කම්පාවී.. රටට කියන අභාග්‍යයේ පෙරනිමිත්තක්ද මේ?

:       2       186

arschfikaa Thursday, 06 August 2020 09:39 AM

සොබාදහමේ මෑණියන් කෝපවෙලා තියෙන්නේ. ඔය මැතිවරණ ප්‍රතිඵල දැකලා. SLPP හොරු ටික නැවතත් දිනලා තියෙන නිසා. රටටම දැන් අබ සරණයි. බයියන්ගේ තීරණවල්නේ මේවා... කාට කුමක් කරන්න පුළුවන්ද?

:       1       125

Akila Thursday, 06 August 2020 11:20 AM

ඊයේ රෑ ආපු සුළිසුළඟ තමයි අපේ ප්‍රදේශයට මෙතෙක් පැමිණි විශාලම එක, ගස් ඇඹරිලා යනහැටි දකකහම හිතුනේ අපේ ගෙවලුත් ගැලවිලා යාවි කියලා, නමුත් එ්ක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ සහ බය, මෙච්චර ලොකු සුළි කුණාටුවක් එනවා කියලා අපේ කාලගුණ එකෙන් කිසිම අනතුරු ඇඟවීමක් වත් නොකරපු එකයි..

:       0       108

දුමින්ද Thursday, 06 August 2020 12:25 PM

ඇහැලියගොඩ පැත්තෙ වාර්ථාකරුවෙක් නැද්ද මන්දා... ඇහැලියගොඩ (ඉඩංගොඩ) කිරිඇල්ල පාරේ පිහිටි හිඳුරංගල ගමේ නිවාස 42 කට හානිවෙලා කියලා දැනගන්නට ලැබුණා නිවාස වලට අමතරව විදුලිය බිඳවැටීම් හා ගස්කඩාවැටීම් විශාල‍ ලෙසට සිදුවීත් තියෙනවා...

:       0       41

විජයකීර්තිFriday, 07 August 2020 01:45 AM

ගස් කඩාවැටීම්ද අයිතිකරුවන්ට සිදුවූ හානියක් කියන්න පුළුවන්. එ් නිසා මෙම ගස් දිරායාමට පෙර සාමාන්‍ය ගස්කැපීම් නීතියෙන් බැහැරව කපා ප්‍රවාහනය කරගැනීමට (නිවාස සැලසුම්, අණතුරු බවට ලිපි විදුලිබල මණ්ඩලයේ ලිපි ඉල්ලමින් නොසිට) ඒවා අයිතිකරවන්ට අවසරපත්‍ර ලබාදීමට වන සංරක්ෂකගේ, දිස්ත්‍රික් ලේකම්ගේ සහ අදාල ප්‍රාද‍ේශීය ලේකම්වරුන්ගේ අවධානය යොමුවේවා...!!!

:       0       0

Champa Thursday, 06 August 2020 01:20 PM

ලංකාවට ස්වාභාවික විපත් වලින් නම් අඩුවක් නැහැ. ජීවිත හානි නොවුණා නම් සැනසීමක්.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 06 August 2020 01:31 PM

වරෙකදී අප සනසන සොබාදහම වරකදී දී අප හඬවයි. ඒ තමා සොබාදහමේ හැටි. සොබා දහම පමණක් නොවේ, ඕනෑම දෙයක් අනිත්‍ය දහමට යටයි. ඇතිවන සැමදේම වෙනස් වී වෙනස්වීම් රැසකට භාජනය වී නැතිවී යයි. ඇතිවීම නැතිවීම බුදුදහමේ තරම් පෙන්වාදුන් වෙනත් දහමක් ලොව නැහැ. සොබාදහමට වුණත්, අපට වුණත්, කොයි කාට වුණත් මේ අනිත්‍ය දහම එකසේ සත්‍යයි. ඕනෑම දෙයක් වෙනස් නොවී එකම විදිහකට පවතින්නේ නැහැ. වෙනස්වීම නියතයක් එය කොයි දේටත් කොයි කාටත් සාධාරණයි. අපගේ ජීවිතය වුවද කිසියම් හේතුවක් නිසා හටගත්තද ඔය එය වෙනස්වීම් රැසකට භාජනය වී අවසානයේදී නැතිවී යයි. ඒ තමා අනිත්‍යයේ ස්වභාවය... එය වෙනස් කරන්න පුළුවන් කෙනෙක්... දෙයක් හෝ ජගතෙක් විශ්වයේ කිසිම තැනක නැහැ. මේවා අප කල්පනා නොකරන එක තමයි තිබෙන එකම ප්‍රශ්නය හා ගැටලුව.

:       0       125

විජිත් Thursday, 06 August 2020 04:44 PM

ඔව් සමිත, වෙනස්වන ලෝකයේ වෙනස් නොවන එකම දෙය "වෙනස්වීම"ලු. පසුව හමුවෙමු. මම අනිත් පැත්තේ ඡන්දෙ රිසල්ට්ස් බලනවා. පොහොට්ටුවෝ දිනයි වගේ. ඒ ගොල්ලන්ට 2/3 ගන්න බැරිවුණොත් " රට බේරෙයි. නත්තල් වෙද්දී රටේ හැමතැනම චීන්නුයි, ඉන්දියානුවෝයි, ඇමෙරිකන් කාරයෝයි දැකගන්න තරම් අපි අවාසනාවන්ත නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බලමු...

:       0       29

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 570 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3961 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1522 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 632 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3772 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2812 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 318 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site