IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


වර්ෂාවෙන් මඩකලපුවේ පවුල් රැසකට පීඩා

(ටී.එල්. ජ්ව්ෆර්කාන්)

මඩකලපුව දිස්ත්‍රිකයේ  පසුගිය දින දෙකක් පුරා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පවුල් 10561ක, 34415 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවට මඩකලපුව  දිස්ත්‍රික් ලේකම් කේ. කරුණාකරන් මහතා පැවසීය.

මේ හොතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 9ක ජනතාව පීඩාවට පත්ව ඇත. ඒ අනුව කාත්තාන්කුඩි ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාශයේ පවුල්  3576 ක 12304  දෙනෙකු හා  මන්මුනේ උතුර ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාශයේපවුල් 1965 ක 5841 දෙනෙකු  පීඩාවට පත් ඇත.

මන්මුනේ  ආරයන්පති ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාශයේ පවුල් 1698 ක 5283 දෙනෙකුත්, පට්ටිපලේ ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාශයේ පවුල් 73 ක 217 දෙනෙකුත් , එරාවුර් පත්තුව  සෙන්ගලඩි ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාශයේ පවුල් 878 ක 2670 දෙනෙකුත් පෝරතිව් පත්තුව  වෙල්ලාවෙලි  ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාශයේ  පවුල් 162 ක  482 දෙනෙකුත්, කලුවන්චිකුඩි ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාශයේ  පවුල් 933 ක  පවුල් 2975 දෙනෙකුත් , එරාවුර් නගර ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාශයේ පවුල් 1260 ක 4584 දෙනෙකුත්, කොරලේපත්තුව   දකුණ කිරාන්  ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාශයේ පවුල් 16ක  59 දෙනකුත් මෙසේ  පීඩාවට පත්ව ඇත.

කිරාන්, සෙන්ගලඩි, මන්මුනේ උතුර,  කාත්තාන්කුඩි,  අරයන්පති,  පට්ටිපලේ,  පෝරතිවු පත්තුව  ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාශ වල එක් නිවසක් බැගින් නිවාස 7කට හානි සිදුවී ඇත. ගංවතුරෙන්  පීඩාවට පත්වූවන් කොරෝනා බිය හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතිවලට  අනුව ඥාතීන් හා මිත්‍රයන්ගේ  නිවාසවල ලැගුම් ගෙන ඇත.



අදහස් (0)

වර්ෂාවෙන් මඩකලපුවේ පවුල් රැසකට පීඩා

ඔබේ අදහස් එවන්න

දියත

ආර්.එම්.වී ප්‍රධාන කාර්යාලය දෙදිනක් වහයි
2024 නොවැම්බර් මස 08 826 0

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක


අල්ලස් ගත් විදුහල්පතිවරිය රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 994 0

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන


මහ කන්නයට ජලය මුදා හරියි
2024 නොවැම්බර් මස 08 5 0

මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.



13-14 බස්නාහිර ආදායම් බලපත් නිකුත් නොකරයි
2024 නොවැම්බර් මස 08 312 0

මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.


කිතුල් පොලු පහරින් අයෙක් මරුට
2024 නොවැම්බර් මස 08 591 0

කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 82 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 458 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1432 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site