IMG-LOGO

2024 ජුලි මස 06 වන සෙනසුරාදා


වරෙන්තුකරුවෙක් රෝහලෙන් පැන ගිහින්

(උපුල් හේරත්)

අනුරාධපුර හිදෝගම දි අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවකු  අසනීප තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි අත් විලංගුව ගලවා ඇඳ මත තබා පැන ගොස් ඇතැයි වාර්තා වේ.

හිදෝගම පොලිසියෙන් නිලධාරීන් විසින් මෙම තැනැත්තා සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය පැවති නඩුවකට පෙනී නොසිට මගහරිමින් සිටි අයකු ලෙසට විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසු එම තැනැත්තා එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ ශරීරයේ සුළු තුවාල හා අසනීප තත්ත්වයක් තිබුණා යැයි කියන කරුණු පදනම් කර ගනිමින් නචිචාදුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 11ට ඇතුලත් කර ඇත. එසේ සිටියදී ඔහු පැන ගොස් ඇත. 

 



අදහස් (1)

වරෙන්තුකරුවෙක් රෝහලෙන් පැන ගිහින්

Ranawaka Thursday, 04 July 2024 10:10 AM

බලධාරීන් උදව් කරන්න ඇති පැනලා යන්න. පගාව අරන්

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

මන්ත්‍රී 100ක් අල්ලස් කොමිසමට
2024 ජුලි මස 06 285 1

කතානායකවරයාට වත්කම් බැරකම් ප්‍රකාශ බාර දිය යුතු මන්ත්‍රීවරුන් 169 දෙනාගෙන් එම ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රීවරුන් 69 දෙනෙකු පමණක් බව විශ්වාස කටයු


රනිල් ජනපතිවරණයට එන බව රුවන් නිවේදනය කරයි
2024 ජුලි මස 06 979 5

රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන ම


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 ජුලි මස 06 79 0

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හා දියතලාව අතර පීලි පැනීමට ලක් වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (6) අලුයම පීලි ගත කර මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් ක


වැඩිම වියදම ආරක්ෂක අංශවලට
2024 ජුලි මස 06 592 5

පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව ශ්


හදන්න ගත් තට්ටු ගොඩනැගිල්ල නාය යයි
2024 ජුලි මස 06 933 0

මිල්ලගහමුල ප්‍රදේශයේ ඉදි කරමින් තිබු තෙමහල් ගොඩනැගිල්ලක් අද දින අලුයම 3.45 ට පමණ නායගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය කියයි.


මහල් නිවෙසින් වැටුන සිසුන් දෙදෙනාගේ දුරකතන වාර්තා ඉල්ලයි
2024 ජුලි මස 06 1499 1

කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතනවල ඇතුළත් කර තිබූ සිම් කාඩ්පත්වලට අදාළ දුරකතන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 715 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1666 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3554 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site