IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


වෙල්ගම - චම්පික සූදානම්

(ඩයනා උදයංගනී)

සර්ව පාක්ෂික ආණ්ඩුවක වගකීමක් භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම යන මහත්වරු පවසති.

තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසි අනුව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි වගකීම් දැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පැවසූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද පවසා ඇත්තේ එවන් ආණ්ඩුවක තනතුරු භාරගැනීමට සූදානම් බවයි.

 



අදහස් (8)

වෙල්ගම - චම්පික සූදානම්

Demuni Uduwara Monday, 15 August 2022 06:03 AM

We don't mind Welgama going but Champika has become treacherous to Champika

:       1       8

ganegoda Monday, 15 August 2022 08:02 AM

දැන් පෙරහැර ගිහින් හමාරයිනේ

:       0       3

ruwan Monday, 15 August 2022 08:56 AM

අම්මෝ චම්පික නම් එපා

:       5       6

Podi malli Monday, 15 August 2022 10:53 AM

මේ දෙන්නා හොරු නෙවෙයි... අත් පිරිසිදුයි. යමක් කරන්න හැකියාවක් තියෙනවා. කොන්දේසි නොදාම රට වෙනුවෙන් වැඩක් කරන්න.

:       3       4

P.d goonawardena Monday, 15 August 2022 11:06 AM

ආයිත් චම්පිකයා නම් එපා...

:       3       4

fairoos Monday, 15 August 2022 12:26 PM

ගෙම්බන් වැඩ පටන්ගනී.

:       1       3

Kule Monday, 15 August 2022 01:09 PM

සජිත් එක්ක ගියේ මොකටද? රනිල් එක්කම ඉන්න තිබුණනේ අවුරුදු 15 ඇමැතිකම් කළානේ.. ඒ අමාත්‍යාංශ එදත් පාඩු ලබනවා... අදත් පාඩු ලබනවා. ඉතින් ඔබලාගේ තිබෙන සාර්ථකත්වය කුමක්ද?

:       0       1

Rata Perata Monday, 15 August 2022 02:01 PM

හොරුන්ට වඳින බයියන් චම්පික එපා කියනවා... පුදුම මිනිස්සු..!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 140 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 252 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 2418 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 425 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 1846 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 415 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 288 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1714 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site