IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


විල්ගමු වකුගඩු රෝහලේ වැඩ අතරමඟ නතර වෙයි

(කාංචන කුමාර ආරියදාස)

වකුගඩු රෝගීන්ගේ ලේ මාරු කිරීම් සඳහා මාතලේ විල්ගමුව රෝහල් භූමියේ ඉදිකිරීම්  ආරම්භ කළ  වූ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අතරමඟ නවතා දමීම නිසා එම ප්‍රදේශයේ වකගඩු රෝගීහු දැඩි අසීරුතාවය පත්ව සිටිති.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට්ටිපොළ , විල්ගමුව රෝහලේ නව ගොඩනැගිල්ලක් ඉදි කොට වකුගඩු රෝගීන් ගේ සායන පැවැත්වීම සඳහා අවශ්‍ය පරිසරය සකසා දී තිබිණි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමග පිළිසදරක් වැඩසටහන යටතේ විල්ගමුව ප්‍රදේශීය ජනතාවගේ ඉල්ලීම් පරිදි රෝගීන්ගේ ලේ මාරු කිරීම් සඳහා අවශ්‍ය ගොඩනැගිල්ලක් සහ උප උපකරණ ලබාදීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රුපියල් මිලියන 90 ක් මුදල් වෙන් කර ඉදිකිරීම් ආරම්භ කොට තිබිණි .

ඒ අනුව ලක්ෂ ගණනාවක් වෛද්‍ය උපකරණ මෙන්ම ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු ද ආරම්භ කළ ද මේ වනවිට ඒ සියල්ල අතරමග නැවතී ඇත්තේ එහි  කොන්ත්‍රාත් සමාගම් එක වරම ඉදිකිරීම් අතරමග නවතා දමා පිටත්ව ගොස් ඇති නිසාවෙනි .

වසර ගණනාවක සිට මෙම ප්‍රදේශයේ ජනතාව හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් බරපතල ලෙස පීඩාවට ලක් වෙමින් සිටිති, විල්ගමුව, හදුන්ගමුව හෙට්ටිපොළ ,මාරක ,ආදී ප්‍රදේශවල ජනතාව කියා සිටියේ එම ප්‍රදේශයේ සෑම නිවසකම වකුගඩු රෝගීන් එක් අයකු හෝ දෙදෙනකු සිටින බවයි.

වකුගඩු රෝගීන් කියා සිටියේ ලේ මාරු කිරීම් සඳහා විල්ගමුව ප්‍රදේශයේ සිට කිලෝ මීටර් සියයකට වඩා දුරක් පිහිටි මහියංගනය , මහනුවර ,පොලොන්නරුව සහ දඹුල්ල යන රෝහල් වලට ගමන් කිරීම්ට සිදුව තිබෙන බව ය.

ගමන් කිරීම්ට අපහසුතා ඇති රෝගීන්ට විල්ගමුව රෝහලේ ගිලන් රථය උපයෝගී කරගෙන ප්‍රවාහනයය කිරීමේ කටයුතු ද සිදු කරන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය

 



අදහස් (3)

විල්ගමු වකුගඩු රෝහලේ වැඩ අතරමඟ නතර වෙයි

sharm warn Monday, 22 August 2022 09:44 AM

ඇත්තනේ ඉතින්... කොන්ත්‍රාත් එක... ගස් ටික කපාගන්න එක... ඒක ගොඩදාගත්තා.. ඉතින් හරි. අර අපේක්ෂා රෝහලෙත් අපෙන්ම සල්ලි එකතු කරලා හැදුවේ මහේල ජයවර්ධන රෝහල් ගොඩනැගිල්ලක්... ඒ වගේ තමයි මේ රටේ වැඩ. මේවා නවතින්නේ නැහැ. මේ බංකොළොත් දේශපාලුවන් ඉන්න කල්..

:       0       6

ravin Monday, 22 August 2022 11:49 AM

හොයාගන්නකෝ ඔය කියන කොන්ත්‍රාත් සමාගම පිටිපස්සේ ඉන්න කොමිස් පාලුවන් ටික...

:       0       3

සොරිසේන Tuesday, 23 August 2022 10:32 AM

කොන්තරක්ක්කාරයාට වරද පටවන්න ඉස්සර ටිකක් හොයල බලන්න එයා කරපු වැඩ වලට මෙය බංකොලොත් රජයෙන් නියමිත ගෙවීම් කරලා තියෙනවද කියල.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කැටපොළෙහි ආරවුල මරණයෙන් අවසන් වෙයි
2025 අප්‍රේල් මස 20 92 0

ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු


ගැටුමකට මැදි වු අයෙක් පිහි පහරින් මරුට
2025 අප්‍රේල් මස 20 315 0

වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.


‘කොකේන්‘සමඟ විදේශිකයා ගුවන්තොටේදී මාට්ටු
2025 අප්‍රේල් මස 20 450 0

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද


සිරි දළදා වන්දනාවට තවත් අතිරේක දුම්රිය දෙකක්
2025 අප්‍රේල් මස 20 197 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන


පාස්කු ඉරිදා අදයි
2025 අප්‍රේල් මස 20 259 0

කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.


අද වහින තැන් මෙන්න
2025 අප්‍රේල් මස 20 133 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 277 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site