IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විල්පත්තු වනජීවී කාර්යාලයේ හතරක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

විල්පත්තුව ජාතික වනදෝන්‍යයේ පිහිටි රජයට අයත් පැරණි ගොඩනැගිල්ලක සෙවිලි තහඩු සොරා ගැනිමට උත්සහා කළ විල්පත්තුව වනජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිලධාරින් තිදෙනෙකු හා සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි.

කුකුල්කටුව,රනෝරාව,නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි රණබාහු මුදියන්සේලාගේ සම්පත් බණ්ඩාරනායක(45)නැමති අය පසුගිය 29 වැනි දින විල්පත්තුව රක්ෂිතයේදි උස් ස්ථානයකින් බිම ඇද වැටි සිටියදි විල්පත්තුව වනජිවි කාර්යාලයේ පිරිසක් විසින් ඔහු නොච්චියාගම රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබුණි.

මෙම පුද්ගලයා දිවුල් ගසකින් ඇද වැටි සිටියදි තමන් විසින් රෝහලට රැගෙන ආ බව විල්පත්තුව වනජිවි කාර්යාලයේ පිරිස පවසන ලද බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශණයේදි මෙම මිය ගිය පුද්ගලයාත් වනජිවි කාර්යාලයේ නිලධාරින් තිදෙනෙකු හා සිවිල් ආරක්ෂක භටයාත් විල්පත්තුව රක්ෂිතයේ පිහිටි රජයට අයත් ගොඩනැගිල්ලේ සෙවිලි තහඩු ගලවමින් සිටියදි මියගිය පුද්ගලයා වහලයෙන් බිමට ඇදවැටි මිය ගිය  බවට තොරතුරැ අනාවරණය කොට ගෙන තිබුණි.

ඒ අනුව රජයේ දේපල සොරා ගැනිමට තැත් කිරිමේ චෝදනාව මත විල්පත්තුව වනජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරන වන අඩවි සහකාර,වනජිවි නියාමක,ක්ෂ්‍රේත්‍ර සහකාර හා සිවිල් ආරක්ෂක භටයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

 

 



අදහස් (2)

විල්පත්තු වනජීවී කාර්යාලයේ හතරක් අත්අඩංගුවට

සංජීව Sunday, 01 September 2024 11:30 AM

රජයට අයත් දේපළ සොරා ගැනීම වරදක්. අනිවාර්යයෙන් දඬුවම් දිය යුතුයි. ඒ වගේම රජයට අයත් සමහර වාහන ගොඩනැගිලි සහ වෙනත් උපකරණ ආදී දේපළ කිසිම ප්‍රයෝජනයකට නොගෙන පොළවට පස්වන්න හැරීම ඊටත් වඩා වරදක් නොවේද? එවැනි දේට වගකිව යුතු අයද මහජන මුදල් අහිමි කරන්නන් නොවේද? ඔවුන්ට දඬුවම් දෙන්නේ කවදාද?

:       0       2

sam Sunday, 01 September 2024 12:32 PM

අනිවාර්යයෙන්ම මහින්දලාගේ ණය වෙන්න ඇති... ඒ වගේම හිටපු UNP දිසා ඇමැති වීරසිංහ මල්ලිමාරච්චිගේ පුතාගේත් නෑයෝ වෙන්න ඇති. ජනතාවට බෙදා දෙන්න දුන්නු සෙවිලි තහඩු හොරාකාලා ඔප්පුවෙලා දේශපාලනයෙන්ම අතුගෑවුණා. ඒත් අප්පලා කළ අපරාධ ළමයි පස්සෙන් ආපු තවත් එක් අවස්ථාවක්... මේ ඔක්කොම හොරු අයියා...

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1372 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1752 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5574 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1487 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5884 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5492 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17759 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site