IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


වැල්ලවත්ත අනතුරින් තවත් අයෙක් මියයයි

(බිමල්  ශ්‍යාමන් ජයසිංහ)
                    
වැල්ලවත්ත මුහුදු මාවත, රාජසිංහ මාවත අසල දී අද (6) එක් අයකු මරුමුවට පත් කරමින් තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකරමින් සිදු වූ අනතුරින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු මීට සුළු මොහොතකට පෙර  මියගිය බව වැල්ලවත්ත පොලිසිය කියයි .

එම අනතුරින් මේ වනවිට වයස අවුරුදු 57 සහ 77 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු  මියගොස් ඇත.  

රාත්‍රී සමාජ ශාලාවකට ගොස් මත්පැන් පානය කර පැමිණෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු රැගත් මෝටර් රථයක් පාපැදියක හා පාගමනින් යමින් සිටි මියගිය පුද්ගලයන් දෙදෙනාගේ හා තවත් පුද්ගලයෙකුගේ  ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබිණි .

එම අනතුරින් බරපතල තුවාල ලද තවත් පුද්ගලයෙක් කළුබෝවිල ශික්ෂණ  රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය කියයි.



අදහස් (3)

වැල්ලවත්ත අනතුරින් තවත් අයෙක් මියයයි

lanka Saturday, 06 March 2021 02:29 PM

මෙවැනි අමන මිනිසුන් සිදුකරන මිනීමැරුම් පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් කර, මෙවැනි බීමත්ව අනතුරු සිදු කරන පුද්ගලයින් හට දැඩි දඬුවම් පැනවීම කළ යුතුයි. එ්ත් විස්කි වතුර කළහැකි ජනතා නියෝජිතයින් සිටින පාර්ලිමේන්තුවකින් එවැන්නක් අපට බලාපොරොත්තු විය හැකිද?

:       0       0

chaminda ekanayaka Saturday, 06 March 2021 10:06 PM

මෙයාට කිසිම සමාවක් දෙන්න එපා. දැඩි දඬුවම් දෙන්න.

:       0       0

ravin Sunday, 07 March 2021 02:33 PM

මේ අනතුර කරපු කෙනා හෙළිනොකරන්නේ දේශපාලුවෙකුගේ ඥාතියෙක් නිසාද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 96 0

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 283 0

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 508 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය



සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 823 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි
2024 නොවැම්බර් මස 06 23 0

ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 21 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 427 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1342 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site